Tuesday, July 17, 2018
එල්ලූම් ගහ වෙනුවට කුරුසියේ තියලා ඇන ගහමු !
කාලයෙන් කාලයට, අපේ රටේ දේශපාලකයෝ එල්ලූම් ගහේ එල්ලෙති.
එ් ගොල්ලොත් එක්ක, ආගමික නායකයෝ ද එල්ලෙති. මාධ්‍යය කාරයෝ ද එල්ලූම් ගහේ එල්ලෙති.
අලූගෝසුවන් පත් කරති. ලණු ගෙන්වති. එල්ලූම් ගහේ මකුලූ දැල් කඩති.
ජනාධිපති සිරිසේන ද, මල් වට්ටි උස්සාගෙන පන්සල් යන අතර, තමන්ගේ එවුන්ට කුඩු ජාවාරමේ, ගංජා ජාවාරමේ යෙදෙන්නට ඉඩ දෙමින්, මත් ද්‍රව්‍යය විරෝධී වැඩසටහන්වලට පාසල් දු දරුවන් හවුල් කරගෙන ‘‘මත්ද්‍රව්‍යවලට’’ ප‍්‍රචාරය ලබාදෙති.
මේ සෙල්ලම නතර කරන්නට නොකියා, මත් ද්‍රව්‍යය ජාවාරමට උඩ ගෙඩි දෙමින් සමහර මහා නායකවරු හා අගරදගුරු මැල්කම් රංජිත් ද, එක්ව සිටී.
එල්ලූම් ගහ ගෙනාවේ සුද්දෝය. එය දැනට ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ චැපල් එකේය.
එල්ලූම් ගහ මේ වනවිට යල්පැනලා ය. මරන්න ඕන කුරුසියේ තියලා ඇණ ගහලාය. එ්ක වඩාත් ඵලදායී වනු ඇත. මැරෙන්නේ ටික ටිකය. මැරෙන හැටි අපට ද බලාගෙන ඉන්නට පු`ථවන.
අප මිනිසුන් මරණවාට විරුද්ධය. මරණ දඬුවම ‘‘දඬුවමක’්’’ නොවේන බව අවධාරනය කරමු.
මේ හා සම්බන්ධව මානව හිමිකම් කොමිෂන් සභාවේ ප‍්‍රකාශය අගය කරමු.
එය පහතින් දක්වමු.
Subscribe to:
Post Comments (Atom)
-
49 හැවිරිදි අලී, වැලිපැන්න පොලිස් වසමේ, ව්යාකපාරිකයෙක්. පසුගිය 12 හා 13 දිනයන්හි, තමන් ගෙදර නැති වේලාවේ පැමිණි වැලිපැන්න පොලීසියේ, අපරාධ...
-
වරාය අධිකරියේ සභාපති ඇතුලු අධ්යථක්ෂ මණ්ලයට එරෙහිව ආරක්ෂක සැරයන්වරු 5කු ඉදිරිපත් කරන ලැබු මුලික අයිතිවාසිකම් පෙත්සම පිළිගත් ශ්රෙිෂ්ඨාධිකරණ...
No comments:
Post a Comment