බටහිර මාධ්‍ය විසින් ස්පුට්නික් v, කොරෝනා එන්නත පිළිබඳව ගෙනගිය අසත්‍ය ප්‍රචාර හා ඒ ඒ රටවල ප්‍රධන මාධ්‍ය (MSM) විසින් මෙහෙයවන සිවිල් සංවිධාන හා වෘත්තී සමිති ස්පුට්නික් v පිළිබඳව සෘණාත්මක තොරතුරු ප්‍රචාරය කලා පමණක් නොවල ඒවා ජනතාවට ලබාදීමට විරෝධය ද පළ කළේය. කෙසේ වෙතත් මේ වන විට මෙම එන්නත විශේෂයෙන් ලතින් අමරිකානු රටවල හා යුරෝපයේ ජනප්‍රිය වෙමින් පවතී.
මුල් අවස්ථාවේ මෙම එන්නත ප්‍රතික්ෂේප කළ යුරෝපීය රටවල් අද එය ලබාගැනීමට ඉදිරිපත්ව තිබේ. ලංකාවට ද මෙම එන්නත ලබාගැනීමට රජය තීරණය කර ඇත. එම තීරණයට මෙරට සෙඛ්‍යය යයි කියා ගන්නා සමිති සමිති කිහිපයක් විරෝධය පළ කර තිබෙනු දකින්නට ලැබුණිල මාධ්‍ය උපයෝගී කරගෙනග
No comments:
Post a Comment