Friday, November 5, 2021

70 ට වැඩි විශ්‍රාමිකයින් ගෙන් රක්ෂණය සඳහා රුපියල් 600ක් මාසිකව කපා ගැනීමට යයි.

 

රාජ්‍ය සේවකයින්ගේ අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ විශ්‍රාමිකයන්ට ද ප්‍රතිලාභ හිමි කිරීම සඳහා ආණ්ඩුව පියවර ගෙන තිබේ.

 මේ අනුව නිකුත් කර තිබෙන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 12/2005(viii) අනුව මෙම රක්ෂණ ක්‍රමයට,විශ්‍රාම වැටුපෙන් දායක මුදල් කපා ගැනීම අනිවාර්යෙන් සිදු කරනු ඇත.

70 ට වැඩි  විශ්‍රාමිකයින් ගෙන් මසකට රු.600 කපා ගැනීමට නියමිතය.

මෙම රක්ෂණ ක්‍රමයට  බැඳීමට අකමැති 70 ට වැඩි විශ්‍රාමකයින්-  වැටුපෙන්  රු.600/= කපා ගැනිමට තමාගේ අමනාපය මේ මස, එනම් නොවැම්බර් 12ට පෙර විශ්‍රාම වැටුප් ගෙවනු ලබන ප්‍රාදේශීය ලේකම් මගින් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂකවරයාට ලිඛිතව දැනුම්දිය යුතුය.

‍චක්‍ර ලේඛය රාජ්‍ය පරිපාලන වෙබ් අඩවියෙන් බාගත හැකිය            


අවශ්‍ය නම්  විස්තර සඳහා අප අමතන්න. 

038 22 31419 හෝ 077 320 1269


No comments:

Post a Comment