Monday, July 13, 2020

”හගියා සොෆියා” මුස්ලිම් දේවස්ථානයක් බවට හරවයි.



මේ තාක් කල්, ලෝක උරුමයක්ව තිබූ සියලූ ලෝකවාසීන්ට පොදු වූ තුර්කියේ ”හගියා සොෆියා” කෞතුකාගාරය තුර්කි ජනාධිපති එර්ඩගොන් විසින්, මුස්ලිම් දේවස්ථානයක් බවට පත්කරනු ලැබීය.

ඉතිහාසයට අනුව, ”හගියා සොෆියා” ක‍්‍රිස්තියානි දේවස්ථානයකි. ඔතොඩක්ස් ක‍්‍රිස්තියානි නිකායට අයත් වූවකි. මෙය, ක‍්‍රිස්තු වර්ෂ 532 - 537 කාල වකවානුවේ දී ඉදිකරන ලද්දකි.

එවක, ක‍්‍රිස්තියානි අධිරාජ්‍ය විසින් ඉදිකරන ලද්දේ අද ඉස්ථාන්බුල් ලෙසට හඳුන්වන කොන්ස්ටින්නෝපෝල් නගරයේදීය. වර්ෂ 1453 දී, තුර්කිය ඔටාමාන් අධිරාජ්‍ය විසින් යටත් කරන ලදි. එතැන් පටන් තුර්කයේ බහුතරය මුස්ලිම්වරුන් බවට හැරවිය. ක‍්‍රිස්තියානි ”හගියා සොෆියා” දේවස්ථානය මුස්ලිම් දේවස්ථානයක් බවටත්, නගරය ඉස්තාම්බුල් ලෙසටත් පත් කෙරෙනි.

1934 දී, එනම් වසර 481 කට පසුව තුර්කියේ බලය අත්පත් කරගත්, අනාගාමික ආණ්ඩුව මෙම   ”හගියා සොෆියා” ඓතිහාසික ඉදිකිරිම කෞතුකාගාරයක් බවට පත්කරනු ලැබීය.

කාලයක් මුළුල්ලේ ”හගියා සොෆියා” කෞතුකාගාරය මුස්ලිම් දේවස්ථානයක් බවට පත් කරන ලෙසට එරට අන්තවාදී මුස්ලිම්වරුන් ගෙන ගිය ක‍්‍රියාවන්ට වත්මන් ජනාධිපති එර්ඩගොන් ගේ සහය ද හිමිවිය.

පසුගියදා, එරට රාජ්‍ය මන්ත‍්‍රණ සභාව 1934 දී, ”හගියා සොෆියා” කෞතුකාගාරයක් බවට පත් කිරිමට ආණ්ඩුව ගත් තීරණය අවලංගු කර දැමීය. ඒ සදහා එරට අධිකරණයක් විසින් දෙන ලද තීරණය ඉවහල් විය.

තුර්කි රාජ්‍යයේ තීරණයට යුනෙස්කෝව විරුද්ධ වී ඇත. තුර්කිය සාමාජිකත්වය දරන නේටෝ, රටවල් ද තුර්කියේ තීරණයට විරුද්ධ වී ඇත. ලෝකයේ කිතුනු බැතිමතුන් ගේ අප‍්‍රසාදයට හේතු වී තිබේ. එ් සියල්ලටම වඩා කුරානයේ පාඨය බලවත්වී තිබේ.

මුස්ලිම් අන්තවාදය, රාජ්‍යයන් පාලනය කිරීමට ගන්නා උත්සාහයේ එක් පියවරකි ”ඉතිහාසයට” අදාළ සාක්ෂි විනාශ කර දැමිම.         

ඇෆ්ගනිස්ථානයේ බහාමියන් බුදු රූ විනාශ කිරීමෙන් ආරම්භ කළ මෙම ව්‍යාපාරය අද, පිලිරූ හා සිහිවටන විනාශ කිරීම දක්වා වර්ධනය වී තිබේ. මෙය අප රටට ආගන්තුක නැත.



කුඩු ජාවාරම යට ගැසූවේ දේශපාලඥයින්, මාධ්‍ය හා විද්වතුන්



මත්ද්‍රව්‍ය ජාවාරම පමණක් නොව, සියළුම සංවිධානාත්මක නීති විරෝධී ජාවාරම් සමග අදාළ රාජ්‍ය නිලධාරීන් ගේ සම්බන්ධතාවය හෙළිදරව් වීමට ඉඩ නොතබා යට ගැසීමට යොදා ගත්තේ ඒවා පිටුපස සිටින්නේ දේශපාලඥයින් බවට ගොඩ නගන ලද විකෘතයයි.

නිදහසට පෙරද, පසුවද, යුක්තිය පසිඳලීම හා සම්බන්ධ සිය`ඵම ආයතනවල, ආයතනගතව තිබූ  දූෂණ, අක‍්‍රමිකතාවයන් ගැන විවේචනයක්, කථිකාවක් ඇති කරන්නට සාමන්‍ය ජනතාවට ඉඩ ලබා දුන්නේ නැත.

එය සිදු කළේ මාධ්‍යයේ පූර්ණ ආවරණය ඇතිව, නිලධාරී පැලැන්තිය, ඉහළයින් බුද්ධිමතුන් යැයි තමන් විසින් හඳුන්වා ගන්නා පිරිස් හා සියළුම වර්ණ භේදයකින් තොර පක්ෂ හා සංවිධාන විසින්ය.

ජනාධිපතිවරුන්ට, අගමැතිවරුන්ට, ඇමතිවරුන්ට, පක්ෂ විපක්ෂ දේශපාලකයින්ට, බණින්නට, මඩ ගසන්නට කිසිවෙකු පසුබට වන්නේ නැත.

නමුත් ගමේ පොලීසයේ, ග‍්‍රාමසේවකගේ, ප‍්‍රාදේශීය ලේකම්ගේ හෝ වෙනත් රාජ්‍ය ආයතනයක දූෂණ හා අක‍්‍රමිකතා ගැන කථා කරන්නට, ඉදිරිපත් වන්නට ඉඩක් ලබාදුන්නේ නැත. 

දරුවෙකු අපයෝජනයට ලක් කළ ගුරුවරයෙකු හෝ විදුහල්පතිවරයෙකු හෝ ගැන නීතිය ක‍්‍රියාත්මක කරන්නට ඉදිරිපත් වන්නේ කලාතුරකින් අදාළ දරුවාගේ දෙමාපියන් පමණි. සියල්ලෝම ගන්නේ අපයෝජකයා ගේ පැත්තය.

මත්ද්‍රව්‍ය මර්දනය ගැන කථා කරන්නේ අද ඊයේ සිට නොවේ. ඒ සෑම අවස්ථාවකම, දේශපාලකයින්ට ඇඟිලි දිගු කර කථා පවත්වන්න, ප‍්‍රකාශ නිකුත් කරන්න, සමාජ මාධ්‍ය ඔස්සේ පෝස්ට් දැමීම අඩුවක් නැතිව කළේය.

”මත්ද්‍රව්‍ය” ජාවාරම මර්දනයට, නිසි නායකත්වය ලබාදී, මර්දනය ආරම්භ කළ යුතු තැන තෝරාගෙන, ක‍්‍රියාමාර්ග ගැනීම සමග මෙතෙක් කල් වසාගෙන සිටි රෙදි ගැලවෙන්නට පටන් ගෙන තිබේ.

දශක තුනකට ආසනන් කාලයක් මු`ඵල්ලේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීම පිලිබඳව සිද්ධි ඇසුරෙන් ඉදිරිපත් කළ කරුණු, අද යථාර්තයක් බවට පත්වීම ආරම්භ කර ඇත.

මෙය ආරම්භයක් පමණි. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ යුක්තිය පසිඳලීමේ යාන්ත‍්‍රනයේ සිය`ඵ සම්බන්ධතා හෙළිදරව් කරගෙන ඒවා විසංධි කරන තෙක්, මෙම ජාවාරම වැළැක්වීමට නොහැකිවනු ඇත. මෙය කාල බෝම්බ සමග කරන සෙල්ලමකි. 

Saturday, July 11, 2020

රනිල්ගේ කොරෝනා දෙවැනි රැුල්ල ‘‘කුඞ්ඩන්ගෙන්ම’’ පටන් ගනී ..!



කොවිඞ් ආසාදිතයන්, නිරෝධායන, පුනරුත්තාපන හා බන්ධනාගාරවලින් මතුවීම, කොරෝනා දෙවැනි රැල්ලක පෙර නිමිති විය හැකි  
මෙම ආයතනවලට සම්බන්ධ නිලධාරීන් හා සේවකයින් මගින් සමාජ ගතවීමට ඇති ඉඩකඩ පාලනය කිරිමට හැකි වාය හැකිය. 
එමෙන්පුම පුනරුත්තාපන හා නිරෝධායන මධ්‍යස්ථාන වල රැඳවියන් යම් පාලනයකට නතු කර ගැනීමට හැකි වුවද අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවල ගාල් කරන හා රිමාන්ඞ් බාරයට පත් කරන පුද්ගලයින්, පාලනය කිරිම මෙන්ම ඉතාම අනතුරුදායක පිරිස්ය.

මීට පෙර අවස්ථාවක පෙන්වා දුන් පරිදි පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් සිර මැදිරිවල ගාල් කර තබති.
එපමණක් නොව පොලිස් ස්ථානවල සිටින පොලිස් නිලධාරීන් කිසිවෙකු අවම වශයෙන් මුඛ ආවරණ වත් භාවිතා කරන්නේ නැත.
පොලීසිය මගින් රිමාන්ඩ කරන පුද්ගලයින් දින 02 සිට දින 14 හෝ ඊට වැඩි කාලයක් බන්ධනාගාරගතව සිට එළියට පැමිණෙයි.
ඔවුන් කිසිවෙකු PCR පරීක්ෂණයට භාජනය කරන්නේ නැත. ඔවුන් සමාජ ගතවූ විට පාලනයක් ද නැත.
මේ පිළිබඳව රජයේ, විශේෂයෙන් සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල අවධානය යොමුවිය යුතුය.
අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්, පොලිස් සිර මැදිරිවල ගාල් කිරීම වැළැක්විය යුතුය.
අත්අඩංගුවේ තබා ගැනීමේ කාලය අවම කර, ඔවුන් ඇප මත මුදා හැරීමට පියවර ගත යුතුය.
ඒ සඳහා අනුගමනය කරන යල් පැන ගිය ක‍්‍රියාපටිපාටීන් වලින් බැහැරව විකල්ප ක‍්‍රමයන් අනුගමනය කළ යුතුයි.
පොලිස් ස්ථානවල සෞඛයය ආරක්ෂක විධි විධාන තර කළ යුතුය. අත්අඩංගුවට ගැනීමේදී සුපරික්ෂාකාරී විය යුතුය.
විශේෂයෙන් මත්ද්‍රව්‍ය සදහා අත්අඩංගුවට ගන්නා (ඇබ්බැහි වූවන්) පුද්රගලයින්   රිමාණ්ඩ  බන්ධනාගාර ගත කිරීමෙන් වැළකිය යුතුය.
බන්ධනාගාර ගත වූවන් නිදහස් කිරීමට පෙර PCR පරීක්ෂණයට භාජනය කිරීම අනිවාර්ය කළ යුතුය. මත්ද්‍රව්‍යය මර්ධන වැඩ පිළවෙල යටතේ මත්ද්‍ර්‍යය භාවිතා කරන්නන් අත්ඩංගුවට ගැනිම  හා කිසුදු සම්බන්ධයක් නැති තරණයින් අත්අඩංගුවට ගෙන, මත් ද්‍රව්‍යය සන්තකයේ තබා ගැනිම යන චොදනාව යටතේ රිමාන්ඞ් භාරයට පත් කිරිම ගැන විශේෂ අවධානය යොමු කළ යුතුය. 


Friday, July 10, 2020

මිනිහාගේ වටිනාකම ලක්ෂ 05 යි. හප්පපු එකාට මුකුත් වෙන්නේ නෑ, මැරුන එකාගේ එවුන්ට හුලං




මේ ශ‍්‍රී ලංකාවේ පවතින රථවාහන නීතියයි.

මාර්ග නීති තියෙන්නේ පොඩි එවුන්ට, පගාව ගහන්නත දෙන්නත පහසුම මාර්ගයක් ලෙසට දඩ වැඩි කරන්නේ ආදායම් වැඩි කර ගන්න.පසුගියදා කුසල් මෙන්ඩිස් පාපැදි කරුවෙකු යට කරන ලදි.  ඔහු පරලොව සැපත් වූ අතර, කුසල් මෙන්ඩිස් ඇප ලබාගෙන ගෙදර යන ලදි. මේ, මිනිස් ජීවිත අහිමි කළ පළමු අනතුර ද අවසාන අනතුර ද නොවන අතර, අවසාන ප‍්‍රවෘතිය ද නොවන්නේය.

2015.08.16 වන දින, 65 හැවිරිදි මුනියන්ඩි මූර්තිව, හප්පා මරණීය තුවාල කළේ, බොරැුල්ල මංසන්ධියේ පදික මාරුවේදීය. මෙම අනතුර සිදුකරන ලද්දේ කැළණිය ප‍්‍රදේශයේ අමරසිංහ නැමැත්තෙකි. ඔහු පදවා ඇත්තේ WP CAB 4639 දරන ජීප් රථය යි.

මේ හා අදාල වන්දි නඩුවේ ගොනුවට අනුව රථයල AIA  ඉන්ෂුවරන්ස් ලංකා PLC හි රක්ෂණය කර තිබේ. (පසු ලිපිනය ලෙසට ජනශක්ති ජෙනරාල් ඉන්ෂුවරන්ස් ලිමිටඞ් ඇතුළත් කර තිබින.)

දින 06 ක් රෝහල්ගතව සිටි මුනියන්ඩි අනතුරින් ලත් තුවාල මත මිය යන ලදි.මහේස්ත‍්‍රාත් උසාවියේ පැවති රථවාහන නඩුවේදී, මුනියන්ඩි ගේ බිරිඳ ලක්ෂ්මීට, රු: 50,000/- ක ගෙවීමක් කරනු ලැබීය.ඉන් අනතුරුව ලක්ෂ්මී, නීති ආධාර කොමිෂම මගින් වන්දි නඩුවක් දිසා අධිකරණයේ පවරනු ලැබීය. එම නඩුවෙන් ඇය ලක්ෂ 20ක් වන්දි වශයෙන් ඉල්ලා සිටින ලදි.

නඩුව ඉවර වෙන පාටක් නැත. සමථ වන ලෙසට අඛණ්ඩව බලපෑම් එල්ල වන්නට විය. ඇයට උන්හිටි තැන් නැති විය.වසර පහකට පසුව, රුපියල් ලක්ෂ පහකට සමථ වීමට ඇයට සිදුවිය.

හප්පපු එකාට අච්චුවක් නැත. රක්ෂකයින්ට ද පාඩු නැත.මේ එක් නඩුවක් පමණි. මෙවන් නඩු තව කොපමණ අපේ උසාවි වල තිබේද? ඇති හැකි එවුන්ට, ලොකු වන්දි. නැති බැරි එවුන්ට පොඩි වන්දි.

මේක තමයි අපේ රටේ යුක්තිය ඉටු වන ක‍්‍රමය. නමුත් අපට නිදහස ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇත. පොත්වල නීතිය ඇත. 

මේ ක‍්‍රමයේ වෙනසක් ඇතිකළ යුතුය. එක්වෙමු ! කථා කරමු !

Thursday, July 9, 2020

නීතිපති පොලිසියට දෙහි කපන විට, පොලිසිය නීතිපතිට කොකා පෙන්වයි.




නාකොටික් එකේ නිලධාරීන් - කුඩු ජාවාරම් කොටස් කාරයින් බවට හෙළිවූ පසුව, තම පව්, පොලිසිය පිටින් යවන්නට උත්සාහ දැරූ නීතිපතිට පොලිසිය කොකා පෙන්වන හැටි මේ සරළ, එහෙමත් නැත්තම් ‘‘සු`ඵ’’ සිද්ධියකින් රටටම හෙළි කරන්නේ - මතුගම පේමවතීය. ඇය 60 හැවිරිදි දෙරු මවකි.

ඇය මතුගම පොලිසියට ගියේ, ඇයට සිදුකල පහර දීමක් ගැන පැමිණිල්ලක් දැමීමටය. ඇයට පහර දුන්න බව කියන තැනැත්තිය සමග පොලිසිය හාදකම් පවත්වන නිසා දෝ ඇයට සිදු වූයේ ,වදින්නට ගිය දේවාලය හිසට කඩා වැටීමට, නොදෙවෙනි වූ කටුක අත්දැකීමකටය.

පැමිණිලි කාරිය වූ ඇයට, කුඩුවට දමන්නට තරම් ,පොලිස් ලියෝ , සියුමැලි විය.

ඇය තමාට අත් විදින්නට සිදුවූ ගැහැට පිළිබදව, බොහෝ දෙනාමෙන්, කර්මයට හෝ දෙවියන්ගේ කැමැත්තට හෝ ඉඩදී බලා නිහ`ඩ නොවීමට දැඩිව අධිෂ්ඨාන කර ගත්තේය.ඇය මානව හිමිකම් කොමිෂමට ලිව්වේය. වින්දිතයින් ආරක්ෂා කිරිමට පිහිටුවා ඇති ජාතික අධිකාරියට ලිව්වේය. වැඩක් නම් වූයේ නැත.පොලිසිය ගුටිකාපු පේමවතීටද, ගහපු සුජීවාට ද ,ඌ මූට ගැහුව්වා, මූ ඌට ගැහුව්වා, ක‍්‍රමයට දෙදෙනාටම වෙන වෙනම නඩු දැම්මේය.

නඩු දාට, සුජීවා විත්ති කූඩුවට නැග බැස්ස විට, පේමවතී විත්ති කූඩුවට නගින්නේය.පොලිසිය අධීකරණය පාවිච්චි කරමින්, කරගෙන යන, විගඩම ගැන, පේමවතී නීතිපතිට ලිව්වේිය.නීතිපති වහාම ක‍්‍රියාත්මක විය. ඒ පිළිබදව පොලිසියෙන් කරුණු විමසා සිටියේය. පොලිසිය පළමුව, නීතිපතිට කරුණු විකෘති කර නීතිපති නොමග යැවීය. පොලිසියේ පිළිතුර නීතිපති පේමවතීට දැන්වීය. පේමවතී, බුද්ධිමතියක් නම් නොවේ. නමුත් ඇයට ලියන්නට කියවන්නට හැකියාව තිබේ. එම නීතිපතිගේ ලිපියට, පේමවතී පිළිතුරු ලිපියක් යවන ලදි. එය පහත දක්වමු.


අවධානය: දිලීප පීරිස් මයා
                නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්


පේ‍්‍රමවතී
මතුගම
2020.06.10

නීතිපති
නීතිපති දෙපාර්තමේන්තුව
උපරිමාධිකරණ සංකීර්ණය
අ`ඵත් කඬේ
කොළඹ 12

මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණය නඩු අංක: 60271 චූදිතව 
බේරා ගැනීම සඳහා වැරදි ආකාරයට චෝදනා පත‍්‍රය ඉදිරිපත් කිරීම.

ඔබගේ MP/487/2019  හා 2020.01.07 දාතමින් යුතු ලිපිය හා බැඳේ.

මා විසින්, මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවතින 60271/19 නඩුව අදාළව ඉදිරිපත් කරන ලද කරුණුවලට පිළිතුරු වශයෙන්, එවා ඇති ඉහත ලිපියට අනුව යළිත් වරක් මතුගම පොලීසියේ ස්ථානාධිපතිවරයා, ඔබ මුලා කර ඇති බව ප‍්‍රකාශ කරමි.

මා සැකකාරිය කරමින් පවරා ඇති 60271/19 නඩුව මේ දක්වාම සමථ වී නැත. ඒ බව 2020/01/30 නඩු වාර්තාවෙන් සනාථ වේ.

මීළඟ නඩු දිනය : 2020.07.16 වේ. ඔබගේ දැන ගැනීම සඳහා 60271/19 නඩුවේ, කාර්ය සටහන්වල ඡායා පිටපත හා ඔබගේ MP/487/2019  හා 2020.01.07 දාතමින් යුතු ලිපියේ ඡායාස්ථ පිටපත මේ සමග අමුණා එවමි.

මේ සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු කරන ලෙසට හා නිසි පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටිමි.

මෙයට,
අ.ක/ පේ‍්‍රමවතී



Facebook වල ‘‘බුද්ධිමතුන්’’ ලෙසට පෙනී සිටිමින්, බහුතරය මෝඩයින් ලෙසට හදුන්වන අයගෙන් ඉල්ලා සිටින්නේ, මෙම ලිපිය ආදර්ශයට ගන්න. වෙනස් කල හැකි රටක අප සිටිමු. 

Wednesday, July 8, 2020

Facebook යොදාගෙන රු: ලක්ෂ 80 වැඩි මුදලක් වංචා කරලා. නැති වූ හැදුනුම්පතක් භාවිතා කරලා ලූ.




ඔන් ලයින් ක‍්‍රමයට භාණ්ඩ ගෙන්වා දෙන බවට - මුහුණු පොත උපයෝගී කරගන කරන ලද මහා පරිමාණ මුදල් වංචාවක් පිළීබදවයි මේ පුවත.





දැනට මොස්කව් නුවර Burger King  ක්ෂණික ආහාර වෙළද සැලක සේවය කරන, දර්ශණ නම් වූ අය ප‍්‍රකාශ කරන්නේ, තම නැතිවූ ජාතික හැදුනුම්පත උපයෝගී කරගෙන, APEX WORLD  නමින් Facebook  ගිණුමක් උපයෝගී කරගෙන මෙම මුදල් වංචාව සිදුකර ඇති බවයි.

ඔහු ප‍්‍රකාශ කරන පරිදි, තම ජාතික හැදුනුම්පත උපයෝගී කරගෙන, හාලිඇළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ, ගිණුමක් පවත්වාගෙන ගොස් ඇති බවයි.

APEX WORLD නමින් කර තිබෙන මෙම ජාවාරම, සිදු කර ඇත්තේ ඉතා ඉහළ වටිනාකමක් ඇති ජංගම දුරකථන, ගෙදරටම ගෙනවිත් බාර දෙන බවට හා වාරික මගින් ගෙවීමට පහසුකම් සලසා ඇති බවයි.

උදාහරණයක් ලෙසට රු168 902ක් වටිනා දුරකථනයක් රු 143 565 කට මිල සදහන් කරයි.  රු: 56 800ක් වටිනා ජංගම දුරකථනයක් සදහා වාරික ක‍්‍රමයට ලබා ගැනීමට,මූලික ගෙවීම වශයෙන් ගෙවිය යුත්තේ රු:14 200 ක මුදලක් පමණි.දුරකථනයක් මිලදී ගැනීමට නම් එම මුදල් හාලි ඇළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 107518010820 දරණ  ගිණුමට බැර කිරීම පමණි.


එසේ මුදල් බැර කරන ලද කිසිවකුට ජංගම දුරකථන ලැබී නැත.
මෙම වංචාවට ගොදුරු වූ පිරිස්, මේ පිළිබදව පොලිසියට පැමිණිලි කර තිබේ.

මෙම පැමිණිලි ඔස්සේ- පොලිසිය පන්නන්නේ රුසියාවේ සිටින තමාගේ මව පස්සේ බවද දර්ශන වැඩි දුරටත් කියා සිටී.

මෙම මුදල් වංචාව - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, සයිබර් අපරාධ අංශයට බාරදිය යුතු බවද ඔහු කියා සිටී.

මාස 6කට ආසන්න කාලයක් පුරා සිදු කර ඇති මෙම වංචාව තනි පුද්ගලයෙකුට කළ හැක්කක් නොවන බවද ඔහුගේ මතයයි.

Monday, July 6, 2020

නිව්‍ යොක් නුවර ෆ්‍රෙඩ්‍රික් ඩග්ලස් පිළිරුව විනාශ කර දමයි.


ඇමරිකාවේ කළු ජාතීන්ගේ නිදහස වෙනුවෙන්  කැප වූ ෆෙඩ්‍රික් ඩග්ලස් ගේ පිළිරුව ඇමරිකානු ට්‍රම්ප් වාදී සුද්දන් විසින් විනාශ කර දමා තිබේ. භාෂා ගණනාවකට පරිවර්තනය වූ වහල් භාවය ග්‍රන්ථය  නිර්මාණය කළ ෆෙඩ්‍රික් ඩග්ලස්, සුදු ජාතිකයන් විසින්, වහලුන් ලෙසට ඇමෙරිකාවට ගෙන ආ කළු ජාතිකයන් ගේ විමුක්ති අරගලයට නායකත්වය දෙනු ලැබූවෙකි.

කොවිඩ් 19 - වසංගතයෙන් මේ වනවිට 132 000 කට අධික ජීවිත බිලි ගන්නට ඉඩ හැර තිබෙන ඇමෙරිකා එක්සත් ජනපදය පුරා පැතිරෙන BLM (Black Lives Matter) ව්‍යාපාරයට එරෙහිව ආයුධ ගෙන සිටින
අන්ත දක්ෂිනාංශියකයින් විසින් මෙම විනාශය සිදු කර ඇත්තෙ ජූලි 4 නිදහස් දින යේදීය.


ෆ්‍රෙඩ්‍රික් ඩග්ලස් ගේ ''වහල් භාවය'' පොත ආසියානු මානව හිමිකම් පොත සිංහලයට පරිවර්තනය තිබේ.

අම්මට ..නවාලූ! ඇටදෙක ලාච්චුවේ දානවාලූ!



 ලංකාවේ පොලීසිය, සුද්දෝ පිහිටවපු දා ඉඳලා ආයතන ගතව තිබෙන මෙම තත්වය වෙනස් කළ හැක්කේ ශක්තිමත් ජාතික නායකත්වය ඇති කිරිම තුලින් පමණි.

 මෙය මාස දෙකකට පමණ පෙර අසල නිවසක ටිවි එකක් නැතිවි තිබින. අයිතිකරු ගුවන් හමුදාවේ භටයෙක් ලූ. මෙම සිද්ධිය මුල් කරගෙන 19 හැවරිදි තරුණයෙකුව පැහැර ගෙන ගොස් දස වධ දෙන්නේ, සොරකම තමා කළ බව පිළිගන්නා ලෙසට බල කරමින්ය. අත් අඩංගුවට ගැනිමක් නම් එය කාරණව මෙන් මෙම තරුණයාගේ දෙමාපියන්ට එය දැනුම් දිය යුතුව තිබින.

ඔවුන් ප‍්‍රකාශකරන්නේ මිල්ලනිය පොලිස් වසමේ ‘‘කුඩු’’ ජාවරම එලෙසම පවතින බව. මත් ද්‍රව්‍යය භාවිතා කරනවුන් නිදැල්ලේ සිටින බව. පොලිසිය එදා මෙන්ම අද කරන්නෙත් මෙම වැරදි වලට සම්බන්ධ නැති, විශේෂයෙන් තරුණයින්ව අත්ඩංගුවට ගෙන බොරු චොදනා දමා උසාවිය උපයෝගි කරගෙන  පිඩාවට පත් කරනු ලබන බවය. එසේ කරන්නේ කුඩු ජාවාරම මර්ධනයට ගෙනයන වැඩ පිළිවෙල අඩපණ කරන්න හා ජනතාව තුල කළකිරිමක් ඇති කරවීමට බවය. 

මෙම තරුණයා සිද්ධිය අදාලව පොලිස්පතිට හා මානව හිමිකම් කොමිසමට කර තිබෙන ලිඛිත පැමිණිල්ලේ මෙසේ සඳහන්ව තිබේ.

‘‘කොරෝනා වසංගතය හමුවේ, කර්මාන්ත ශාලාවේ වැඩ නවත්වා තිබුනා. 2020.06.30 වන දින, මාගේ දෙමාපියන් දෙන්නා වැඩට ගිය අතර, මම නංගිලා දෙන්නා බලාගෙන ගෙදර හිටියා.
උදේ 8.00 ට පමණ, මිල්ලනිය පොලිසියේ පීරිස් හා තවත් නිලධාරියෙක් සිවිල් ඇදුමින් නිවසට පැමිණ, පීරිස් කියන නිළධාරියා මාව අ`දුරනවාද කියා ඇසුවා. මම ඔව් කිව්වාම, ගේ ඇතුලටම ඇවිත්, මගේ බෙල්ලෙන් අල්ලාගෙන පොලිසියට යන් කියා කිව්වා. කාරණය ඇහුව්වාම පොඩි කට උත්තරයක් ගන්න තියෙනවා, උඹලාගේ තාත්තාවත් අදුරනවා යයි කිව්වා. මට කලිසමක් හා සෙරෙප්පු දාගන්න ඉඩ දුන්නා. මාව යතුරු පැදියේ මැද තියාගෙන පොලිසියට ගෙන ගියා. 

පොලිසියේදී කූඩුවට දැම්මා. සිවිල් පිට පැමිණි නිලධාරියෙක් සවස 3.00 ට විකර කූඩුවෙන් එළියට අරන්, පිටිපස්සේ කාමරයකට ගෙන ගියා. එහි, සිවිල් පිට තවත් අයෙක් හා නිල ඇදුමින් එක්අයෙක් සිටියා. ඔහු උප පොලිස්පරීක්ෂක වරයෙක්.  කාමරයේදී, මට, එම උප පොලිස් පරීක්ෂකවරයා, කණට එකක් ගැහුව්වා. ඊට පස්සේ අනෙක් දෙන්නා මාංචු දැම්මා. මාව බිම වාඩි කෙරෙව්වා. ඔවුන් මාරුවෙන් මාරුවට විකට් පොල්ලෙන් අතට, කකුල් වලට හා යටිපතුල් වලට ගැහුව්වා. යටි පතුල්වලට ගහනකොට එක්අයෙක්, කකුල් දෙක උඩ නැගලා හිටියා. 

වරක් ඔවුන් මාගේ එක් අතක් බෙල්ල පිටුපසින් පස්සට අරන් අනෙක් අතද පිටුපසට කරකවා, මාංචු දාන්න හැදුවා. එවිට මාගේ බෙල්ල ඇඹරුනා. එවිට එය නැවැත් වූවා. පැය තුනක් මට පහර දෙමින් වධදුන්නා. කොච්චි දාන්න සූදානම් වුනා. පහරදෙන අවස්තාවේ කුණුහරප කියමින් පහරදුන්නේ. අම්මා මතක් කරමින් කුණු හරපකිව්වා. පහර දුන්නේ, මම, අසල්වැසි සමිත කුමාර යන අයගේ රූපවාහිනිය සොරකම් කල බවට චෝදනා කරමින්. සොරකම කල බවට පිළිගන්න කියමින් පහර දුන්නා. මාව කූඩුවට දැම්මේ, අම්මා හා යන අය මාව බලන්න ආවාට පස්සේ. අම්මලාට මාව පෙන්වන්නේ නැතිව ඉන්න හැදුවා. මම අම්මා දැකලා කෑගහපු නිසා, එය කරන්න බැරිවුනා.

මාව බලන්න ආපු අම්මාට, ස්ථානාධිපතිවරයා කුණුහරපයෙන් බැණලා තිබුනා. අම්මලා ගියාට පස්සේ, රාත‍්‍රී 9 ට විතර, මාව කූඩුවෙන් අරන්, ස්ථානාධිපති ලගට ගෙන ගියා.එහිදී මාව ඔහු ලගින් බිමවාඩි කෙරෙව්වා. ඔහු හිටියේ සිවිල් පිට. අතේ හෝස් බට කෑල්ලක් තිබුනා. ඒක කරකවමින්, මගෙන් එක හොරකම් කලාද ඇහුව්වා. මම නැහැ කිව්වා. මට කුණුහරප කියමින්, බැණ තර්ජණය කලා. මට ආමන්ත‍්‍රණය කළේ හු... පුතා කියමින්. ඔහු මාව, එතනට ගෙන ආපු, උප පොලිස පරික්ෂක වරයාට කිව්වා, අරූට කලා වගේ ඇටදෙක ලාච්චුවට දාලා දෙමුයයි කිව්වා. ඔහුගේ මේසයේ ලාච්චු ඇර පෙන්නුවා. විනාඩි 15 ක් විතර එසේ බැණ තර්ජණය කර, නැවත කූඩුවට දැම්මා.

පසුදා- 2020.07.01 දිනදහවල් 12 ට විතර, සමිත කුමාර යනය කූඩුව ළගට ආවා. ඔහුගේ එක මම අරන්යනවා ගමේ අය දැකලා තියෙනවා කියා කිව්වා. ඊට පස්සේ කිව්වා මම ධෂක්‍ ට කියලා එළියට දම්මවන්නම් කියා. සමිත කුමාර යන අය ගුවන් හමුදා භටයෙක්. 2020.07.01 දින සවස, පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසුව, පානදුර මූලික රෝහලට ඇතුලත්ව ප‍්‍රථිකාර ලබා ගතිමි.’’

‘‘යම් පිරිසකගේ අවශ්‍යතාවයට, මාස දෙකකට වැඩි කාලයකට පෙර නැතිවූ බවට ප‍්‍රකාශකරන, රූපවාහිනියක් සම්බන්ධයෙන් මාව අත්අඩංගුවට ගෙන, වධදී, ව්‍යාජ නඩුවක් පවරා, මාගේ ජීවිතය, අදුරුකරන්නට උත්සාහ ගැනීම නිසා අද මා රෝගියකු වී ඇත.’’ යනුවෙන්ද ඔහු සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

මව ගේ පැමිණිල්ල

තමා ගෘහ සේවිකාවක් බවත් සැමියා ක`ඵගල් කැඞීම රැුකියාව කරගෙන සිටින තිදරු මවක් බවත් රජයට අයත් ඉඩමක් පරම්පරා දෙකක් පුරා පදිංචිව සිටින බව ප‍්‍රකාශ කරන මව, සිය පැමිණිල්ලේ මෙසේ සඳහන් කර තිබේ. 

’‘ 2020 ජූනි 30 වන දින, උදේ 8.00 ට, මිල්ලනිය පොලිසියේ - පීරිස් හා තවත් නිලධාරියෙක්, යතුරු පැදියකින් පැමිණ, පුතාව කටඋත්තරයක් ගන්න කියලා, යතුරු පැදියේ මැද තබාගෙන පොලිසියට ගෙන ගොස් තිබේ. ඒ වෙලාවේ ගෙදර හිටියේ, අවු: 10 හා අවු: 08 වන දියණියන් දෙදෙනා පමණයි. සැමියා ගල්වලේ ගල්කඩන්න ගිහිල්ලා. මම ගෝනව ගෙදරක ළමයෙක් බලා ගන්න ගිහිල්ලා හිටියේ.

මම සවස 6.00 ට පමණ ගෙදර ආ විට තමයි දියණියන් දෙදෙනා ගෙන් දැන ගන්න ලැබුනේ පුතාව පොලිසියට අල්ලාගෙන ගිය බව. සැමියාද ටික වේලාවකින් ගෙදර ආවා. මමත්, අසල්වැසියෙක් වන ---- නැමැති අය සමග පොලිසියට ගියා. මිල්ලනිය පොලිසියට ගිය විට, එහි සිටි එක් පොලිස් නිලධාරියෙක් කිව්වා, පුතාව ගෙන ආවේ නැහැ කියලා. මම ඒ සමගම දැක්කා, කූඩුව අසල බිම, පුතාගේ බෙල්ට් එක තියෙනවා. මම කිව්වා මේ තියෙන්නේ පුතාගේ බෙල්ට් එක කියලා. තවත් නිලධාරියෙක් කිව්වා, ඉන්නවා පිටිපස්සේ ප‍්‍රශ්ණ කරනවා කියා. මම යන්න හැදුවාම එපා කිව්වා. ඒ සමගම පුතා කෑගසන ශබ්දය ඇසුනා. මම ඒ දෙසට බලෙන් ගියා. මුදිත ද මා සමග ආවා. පුතා කාමරයක සිටියා. පුතාට මාංචු දාලා තිබුනා. ඔහුට පහර දෙනවා මා දුටුවා. පුතා අනේ අම්මේ මට ගහනවා, වැරැුද්ද පිළිගන්න කියලා යනුවෙන් කිව්වා. පහර දෙන පොලිස් කාරයා මට රාජකාරිය කරගන්න ඉඩ දෙන්නේ නැද්ද කියා, එතන හිටිය අනෙක් පොලිස් කාරයින්ට කෑ ගැසුවා. ඔවුන් මාව එතනින් ඉවත් කලා. මම පොලිසියේ ඉස්සරහා වාඩි වුනා. ටික වේලාවකින් මංචු පිිටින්, ගෙනවිත් කූඩුවට දැම්මා. පුතා කිව්වා, ගෙනාපු වේලාවේ ඉ`දලා මට ගහනවා කියා. මගෙන් සොකරම් කරපු ඔඪ එකක් හා කරමාලයක් ඉල්ලනවා කිව්වා. එතන හිටිය පොලිස් නිලධාරීන් කිව්වා පුතාට කෑම ගෙනත් දෙන්න කියා. කෑම කඩෙන් ගෙනත් දුන්නා. ඉන්පසු, රාත‍්‍රී 9 ට පමණ, පොලිස් නිලධාරියෙක් මට එළියේ ඉන්න කියා, ඒ සමගම ආ මුදිතට කිව්වා ස්ථානාධිපිතව හමුවන්න කියා. ඔහුව ස්ථානාධිපතිගේ කාමරයට යැව්වා. ඔහු හිටියේ සිවිල් පිට. මම එළියේ සිට බලාගෙන හිටියා. ස්ථානාධිපති දුරකථනයෙන් කතාකරමින් හිටියා. එහෙම ඉන්නකොට, නිලධාරියෙක් මට කිව්වා, ඔයත් යන්න කියා. මමත් ස්ථානාධිපතිගේ කාමරයට ගියා. දුරකථනයෙන් කතාව අවසන් වූ වහාම, ස්ථානාධිපති මුදිතට, ,ආ වේසිගෙ පුතෝ තෝ මැනර්ස් දන්නේ නැද්ද, බල්ලො හු... හදලා තියෙන්නේ ...,ආදී අමු .තිත්ත කුණූහරප කියමින්, ,මූව එළීයට දාපන්, යයි, එහි සිටි නිලධාරීන්ට කියා, මටද එළියට බහින්න යයි කිව්වා. මුදිත පිටව යනවාත් සමගම, ස්ථානාධිපති එහි සිටි නිලධාරියෙකුට කතා කර, මුදිතගේ ජා.හැ.අංකය ඇතුලූ තොරතුරු ලියාගන්න යයි කිව්වා. එම නිලධාරියා එම විස්තර ගත්තා. මමත්, මුදිත හා පුතාව බලන්න ඇවිත් හිටිය යාලූවෝ එක්ක ගෙදර ඇවිත්, මම හා මාගේ පියා කරුණාසේන සමග, පානදුර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණියා. එවිට වේලාව රාත‍්‍රී 10 යි. එහි සිටි නිලධාරීන්, මගින් දුරකථනයට කතා කර, සියලූ විස්තර කිව්වා. ඒ මහතා, මිල්ලනිය පොලිසියේ නිලධාරියකු  හමුවන්න කිව්වා. ඒ උපදෙස් අනුව නැවත මිල්ලනිය පොලිසියට ගොස් නිලධාරියා හමුවුනා. එවිට වේලාව රාත‍්‍රී 12 ට පමණ ඇති. ඒ විස්තර අසා, පසුදින එන ලෙස කිව්වා. පසුදින (2020.07.01) සවස 3.00 ට පමණ, පොලිස් ඇප මත මුදා හැරියා. පුතාව නිදහස් කළ වහාම, අපි පුතාව පානදුර මූලික රෝහලට රැගෙන ආවා.’’

මොවුන් ඉල්ලා සිටින්නේ:-

නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, ර`දවා තබාගෙන වධ හිංසා පැමිණවීමට සහා අසභ්‍ය වචන කියමින් නින්දා අපහාස හා අවමානයට භාජනය කිරිම් වලට හවුල්වු සියලූ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට ය.









Friday, July 3, 2020

විනිසුරු දියණිය වහාම පාසලට ඇතුලත් කරනු!!! ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි.




තම දියණියන් විශාඛා විද්‍යාලයේ පළමුවසරට ඇතුලත් කර නොගැනීමට එරෙහිව, මහේස්ත‍්‍රාත්වරියන් දෙදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේ, එමගින් තමන්ගේ පමණක් නොව,අධිකරණ සේවාවේ මූලික අයිතීන් උල්ලංඝණය වී ඇති බවට ප‍්‍රකාශ කරමින්ය.

2018 වසරේදී පවරන ලද මෙම මූලික අයිතිවාසිකම් නඩු 2019 ජූනි 17 වන දින, විභාග කෙරුණු අතර, එහි තීන්දුව 2020 ජූනි 18 ප‍්‍රකාශයට පත්කරනු ලැබීය.

මෙම නඩුව පවරා තිබුනේ අලංකාරගේ දොන චතුරිකා සිල්වා හා වෙල්ලවලාගේ ධක්ෂිකා චහීමා විජේබණ්ඩාර යන මහේස්ත‍්‍රාත් තුමියන් දෙදෙනා විසින්ය.

SC/FR/222/2018 හා C/FR/223/2018 යටතේ වූ මෙම නඩු දෙකේ,වග උත්තරකරුවන් ලෙසට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරුන්, අධ්‍යාපන ඇමතිවරුන්, ජාතික පාසැල් අධ්‍යක්ෂ, අධිකරණ සේවා සංගමයේ නිලධාරීන් සහා නීතිපති නම්කර තිබිණ.

ජනාධිපති නීතිඥ ප‍්‍රියන්ත ජයවර්ධන, ජනාධිපති නීතිඥ විජිිත් කේ.මලල්ගොඩ හා ඊ.ඒ.පී.ආර්.අමරසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ විභාගයට ගන්නා ලද මෙම නඩුවේ තීන්දුව, සෙසු විනිසුරුවරුන්ගේ එකගතාවය සහිතව - ප‍්‍රකාශයට පත්කරන ලද්දේ විනිසුරු ජනාධිපති නීතිඥ විජිත් කේ. මලල්ගොඩ විසින්ය.

පෙත්සම්කාර, මහේස්ත‍්‍රාත්වරියන් දෙදෙනා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පෙනී සිටින ලදි.

පෙත්සම්කාර මහේස්ත‍්‍රාත්වරියන් දෙදෙනා ප‍්‍රකාශ කළේ, පළමු වසරට ළමුන් ඇතුලත් කර ගන්නා පටිපාටිය ඇතුලත් චක‍්‍රලේඛ මගින්, තමන්ට මෙන්ම අධිකරණ සේවාවේ නිලධාරීන්ට අගතියක් සිදුව ඇති බවයි.

එය පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය, මෙම මහේස්ත‍්‍රාත්වරියන්ගේ දියණියන් දෙදෙනාව, විශාඛා විද්‍යාලයේ අදාළ වසරවලට වහාම ඇතුලත් කර ගන්නා ලෙසට, විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනියට හා වගඋත්තරකරුවන් ලෙසට නම් කර තිබු අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරින්ට නියෝග කළේය.

ගත වූ කාල පරීච්ජේදයන්හී, විශේෂයෙන් ප‍්‍රකට- ජාතික පාසල්වලට පළමු වසරට සිසුන් ඇතුලත් කර ගැනීමේ සිදුවූ අක‍්‍රමිකතාවන්ට එරෙහිව අගතියටපත් දෙමාපියන් විසින් පවරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් මගින්, තම දරුවන් අදාළ පාසල්වලට ඇතුලත් කර ගැනීමට හැකිවිය. ඒ නඩු තීන්දුමගින්, නඩුකියන ලද දෙමාපියන්ට සාධාරණය හිමිවුවද, නඩු කියන්නට වත්කමක් නැති දෙමාපියන්ට මොකද වුනේ ?  

නඩු තීන්දුව:-

 

 IN THE SUPREME COURT OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA

 

In the matter of an application under Chapter III of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka in terms of Article 17 read together with Article 126

Alankarage Dona Chathurika Silva,

No. 52, Pepiliyana Mawatha,

Pepiliyana.

Petitioner

Case No: SC/FR/222/2018 Vs.

1. Sunil Hettiarachchi,

Secretary – Ministry of Education,

‘Isurupaya’, Pelawatta,

Battaramulla.

1A. Pathmasiri Jayamanne

Secretary – Ministry of Education,

‘Isurupaya’, Pelawatta,

Battaramulla.

1B. N H M Chitrananda

Secretary – Ministry of Education,

‘Isurupaya’, Pelawatta,

Battaramulla.

Added 1B Respondent 2

2. Hon. Akila Viraj Kariyawasm,

 

Minister of Education,

Ministry of Education,

‘Isurupaya’, Pelawatta,

Battaramulla.

2A. Hon. Dallas Alahapperuma,

Minister of Education,

Ministry of Education,

‘Isurupaya’, Pelawatta,

Battaramulla.

Added 2A Respondent

3. W.M. Jayantha Wickramanayake,

 

Director – National Schools,

Department of Education,

Ministry of Education,

‘Isurupaya’, Pelawatta,

Battaramulla.

4. Judicial Service Association,

 

Chief Magistrate’s Court Premises,

Colombo 12.

5. R.S.A. Dissanayake,

 

President – Judicial Service Association,

Chief Magistrate’s Court,

Colombo 12.

5A. Hasitha Ponnamperuma

President – Judicial Service Association

District Court,

Matale.

Added 5A Respondent 3

6. M. M. M. Mihal

 

Secretary – Judicial Service Association

Magistrate’s Court,

Mount Lavinia.

6A. Prasanna Alwis

Secretary – Judicial Service Association

Magistrate’s Court,

Kaduwela.

Added 6A Respondent

7. Hon. Attorney General

 

Attorney General’s Department

Colombo 12.

Respondents

AND

Case No: SC/FR/223/2018 Wellawalage Dakshika Chanima Wijebandara,

No. 52, Pepiliyana Mawatha,

Pepiliyana.

Petitioner

Vs.

1. Sunil Hettiarachchi,

 

Secretary – Ministry of Education,

‘Isurupaya’, Pelawatta,

Battaramulla.

1A. Pathmasiri Jayamanne,

Secretary – Ministry of Education, 4

 

 

‘Isurupaya’, Pelawatta,

Battaramulla.

1B. N H M Chitrananda

Secretary – Ministry of Education,

‘Isurupaya’, Pelawatta,

Battaramulla.

Added 1B Respondent

2. Hon. Akila Viraj Kariyawasm,

 

Minister of Education,

Ministry of Education,

‘Isurupaya’, Pelawatta,

Battaramulla.

2A. Hon. Dallas Alahapperuma

Minister of Education,

Ministry of Education,

‘Isurupaya’, Pelawatta,

Battaramulla.

Added 2A Respondent

3. W.M. Jayantha Wickramanayake

 

Director – National Schools,

Department of Education,

Ministry of Education,

‘Isurupaya’, Pelawatta,

Battaramulla.

4. Judicial Service Association,

 

Chief Magistrate’s Court Premises,

Colombo 12. 5

 

5. R.S.A. Dissanayake

 

President – Judicial Service Association,

Chief Magistrate’s Court,

Colombo 12.

5A. Hasitha Ponnamperuma,

President - Judicial Service Association,

District Court,

Matale.

Added 5A Respondent

6. M. M. M. Mihal

 

Secretary – Judicial Service Association

Magistrate’s Court,

Mount Lavinia.

6A. Prasanna Alwis,

Secretary – Judicial Service Association,

Magistrate’s Court,

Kaduwela.

Added 6A Respondent

7. Hon. Attorney General

 

Attorney General’s Department

Colombo 12.

Respondents

Before: Priyantha Jayawardena PC, J

Vijith K. Malalgoda PC, J

E.A.G.R. Amarasekara, J

Counsel: Romesh de Silva, PC with Sugath Caldera and Harith de Mel for the Petitioners

Sanjeewa Jayawardena, PC for the 4th – 6th Respondents. 6

Viraj Dayaratne PC, ASG with Ms. Sureka Ahmad, SC for the 1st, 2nd, 3rd and 7th respondents.

 

Argued on: 17th June, 2019

Decided on: 18th June, 2020

 

Priyantha Jayawardena, PC, J

Facts of the Application

SC/FR Application No. 222/2018

The petitioner stated that at the time of filing the instant application, she was serving as the Additional District Judge of Mathugama. Subsequent to her appointment as a Judicial Officer in 2010, the petitioner had been transferred to various parts of the island in the years 2013, 2014, 2015 and 2017 to function as a Judge.

The petitioner had filed the instant application in her personal capacity as well as on behalf of her child, as the petitioner’s child had been denied admission to Grade 1 of Visakha Vidyalaya for the year 2017 and for the benefit of all Judicial Officers. Thus, this application will fall within the scope of private and public interest litigation regimes.

The petitioner alleged that the acts referred to in the petition constitute executive and administrative action which resulted in the violation of the Fundamental Rights of the petitioner and her child.

The 1st respondent is the Secretary to the Ministry of Education and the 2nd respondent is the Hon. Minister of Education. The 3rd respondent is the Director of National schools and the 4th respondent is the Judicial Service Association. The 5th and 6th respondents are the President and the Secretary of the Judicial Service Association, respectively.

The petitioner stated that as per the Circular No. 17/2016 issued by the Ministry of Education applicable for the year 2017 school admissions, the children belonging to ‘various categories’ were entitled to apply for Grade 1 of State Schools.

Moreover, the petitioner stated that the aforesaid scheme for admissions to Grade 1 of State Schools requires a stipulated criterion to be fulfilled. However, Judicial Officers are unable to 7

 

 

fulfill the said criterion due to the nature of the work that they have to perform and the office held by them.

Further, the children of persons in the staff of institutions directly involved in school education, the children of persons arriving after living abroad with the children and the children of officers in the Public Sector, State Corporations and State Banks who have received transfers on exigency of service have been included in the said Circular for admission to Grade 1 of State Schools.

Furthermore, the petitioner stated that the Department of Education had recognized that the members of the Three Armed Forces and the Police were unable to comply with the said stipulated criterion in the Circular and thus, a special criterion had been formulated for the admission of the children of the members of the Three Armed forces, to a State School.

However, there is no such special criterion stipulated in the said Circular applicable for admission of the children of Judicial Officers to Grade 1 of State Schools.

Therefore, from the years 2011 to 2016, the following practice had been followed when admitting the children of Judicial Officers to a State School:

Judicial Officers seeking to admit their children to State Schools would forward their applications indicating the school of first preference to the Judicial Service Commission through the Judicial Service Association. If the admission of the children was warranted, the Judicial Service Commission would forward the applications to the Ministry of Education. Thereafter, the Ministry of Education would admit those children to the preferred school of the Judicial Officers.

However, the said practice had not been followed in the year 2017.

The petitioner stated that in the circumstances, the Ministry of Education had accepted and acknowledged that Judicial Officers are a separate category for the purpose of admitting their children to State Schools and accordingly, admitted the children of Judicial Officers to a school of their preference, including to Grade 1.

Further, over the years Judicial Officers had applied to admit their children to various schools in different parts of the island such as Visakha Vidyalaya in Colombo, Royal College in Colombo, Darmashoka Vidyalaya in Ambalantota, D.S. Senanayake College in Ampara, Maliyadeva Girls’ College in Kurunegala, Swarnapali Girls’ School in Anuradhapura, Bandarawela Central College in Bandarawela, Viharamaha Devi Balika Vidyalaya in Kiribathgoda and Ferguson High School 8

 

in Ratnapura, etc. and their requests had been entertained by the Ministry of Education by following the said practice.

The petitioner stated that in the year 2017, there were 27 applications for admission of the children of Judicial Officers to various grades of different schools. However, out of the 27 applicants, only 6 applicants had been admitted to the school of their preference.

Moreover, out of the 5 applicants who had applied to Visakha Vidyalaya for Grade 1, only one applicant had been granted admission to the said school.

The petitioner further stated that there were 7 applications from Judicial Officers for the school admission of the year 2018. All these applicants had received admission to their school of preference, except one child. Later, he too had been admitted to the school of his preference consequent to litigation.

The petitioner stated that in view of the said practice that was in existence for several years, she had a legitimate expectation that it would be followed by the Ministry of Education and the Department of Education with respect to the admission of children to Grade 1 for the year 2017 which would have enabled her to admit her child to Visakha Vidyalaya, Colombo.

Hence, complying with the said practice, the petitioner had made an application to admit her daughter to Grade 1 of Visakha Vidyalaya for the year 2017, through the Judicial Service Association for admission.

The petitioner further stated that the Judicial Service Association had submitted her application to the Judicial Service Commission, which had thereafter forwarded the same to the Ministry of Education with a recommendation to admit the child to Grade 1 of Visakha Vidyalaya.

The petitioner stated that the failure on the part of the Ministry of Education and the Department of Education to follow the aforementioned practice in the year 2017, violated her legitimate expectation.

Moreover, the petitioner stated that the Ministry of Education and the Department of Education had reverted to the said practice applicable to Judicial Officers once again in the years 2018 and 2019.

The petitioner further stated that, the Director of National Schools had sent a letter dated 12th April, 2017 to the Secretary of the Judicial Service Commission, requesting the petitioner and the other 9

 

Judicial Officers referred to in the said letter to participate in a meeting presided over by the Minister of Education on 18th April, 2017 in order to admit their children to State Schools.

However, the petitioner had refused to participate at the said meeting as she was of the view that it was inappropriate for a member of the judiciary to meet with officials of the Ministry of Education to admit their children to schools.

The petitioner further submitted that on 18th April, 2017 the petitioner’s child was granted admission to St. Paul’s Milagiriya which however, is not the school preferred by the petitioner.

The petitioner stated that subsequently she became aware that certain judges who had met the Minister of Education were able to admit their children to schools of their preference.

In the circumstances, the petitioner stated that she could not get her child admitted to a school of her choice as she declined to meet the Minister of Education and due to the failure of the Ministry of Education and the Department of Education to follow the longstanding practice of admitting the children of Judicial Officers to a school of their preference.

The petitioner stated that in the circumstances, the respondents have violated the Fundamental Rights of the petitioner and her child, guaranteed by Article 12(1) of the Constitution.

SC/FR Application No. 223/2018

In addition to the above stated facts, the petitioner in SC/FR Application No. 223/2018 stated that she is also a Judicial Officer and at the time of filing the application, she was serving as the Magistrate of Nugegoda.

Subsequent to her appointment as a Judicial Officer in 2007, the petitioner had been transferred to courts in various parts of the island in the years 2008, 2010, 2013, 2016 and 2018 to function as a Judge of those courts.

In accordance with the practice followed by the respondents to admit the children of Judicial Officers to State Schools, the petitioner had submitted her application through the Judicial Service Association for the admission of her daughter to Grade 1 of Visakha Vidyalaya.

The petitioner stated that the Judicial Service Association had submitted the said application to the Judicial Service Commission which had thereafter forwarded the same to the Ministry of Education with a recommendation to admit the child to Grade 1 of Visakha Vidyalaya. 10

 

Thereafter, on 17th April, 2017 the petitioner had been informed by the Judicial Service Commission that a meeting was convened by the Minister of Education on 18th April, 2017 to discuss the issues relating to admission of the children of Judicial Officers to State Schools.

The petitioner stated that when she attended the said meeting along with the other judges, the officials of the Ministry of Education informed that they had taken into consideration the recommendations made by the Judicial Service Commission, seniority and transfers as their selection criteria, and handed over a letter of admission to Sirimavo Bandaranayake Vidyalaya for her child. However, since it was not the school of first preference of the petitioner, she had not admitted her child to the said school.

Subsequently, the petitioner found out that the child of a Judicial Officer who is junior to her, had been given admission to Visakha Vidyalaya, while her child was not granted admission to the same.

Accordingly, the petitioner stated that overlooking her request over a junior officer’s is discriminatory and inconsistent with the said practice followed by the Ministry of Education to admit the children of Judicial Officers to State Schools.

Further, in addition to the application sent through the Judicial Service Association, the petitioner had made an application for the admission of her child to Visakha Vidyalaya (1st preference) and Sirimavo Bandaranayake Vidyalaya. However, the said application had not been entertained as the petitioner could not fulfil the admission criterion stated in the said Circular applicable for admission to Grade 1.

In the circumstances, the petitioner stated that the respondents have violated the Fundamental Rights of the petitioner as well as her child guaranteed under Article 12(1) of the Constitution.

After both applications were supported, the Court granted Leave to Proceed for the alleged violation of Article 12(1) of the Constitution.

Objections of the 3rd respondent

Re: SC/FR/222/2018

The 3rd respondent filed objections and denied the allegations made by the petitioner and stated that the Ministry of Education is unable to admit all children to schools of their choice as the capacity to accommodate students into more popular schools is limited. 11

 


 [m1]