Thursday, April 7, 2016
මානව හිමිකම් කොමිෂම් සභාව අලූත් නිවහනකට
දැනට කොළඹ 08, කිංසි පාරේ, අංක 165 - දරන ස්ථානයේ පවත්වාගෙන යන ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මෙම මස සිට - වෙනත් ගොඩනැගිල්ලකට ගෙන යෑමට සැලසුම් කර තිබේ.
දැනට පවත්වාගෙන යන ගොඩනැගිල්ල හා සම්බන්ධ මුල්‍ය වංචාවන් පසුගිය කාල පරිච්ෙඡ්දයේදී හෙළි දරව් විය.
රජයේ තක්සේරු වටිනාකමට වඩා වැඩි මුදලකට කුලියට ගැනීම එල්ලවූ එක් චෝදනාවකි.
Subscribe to:
Post Comments (Atom)
-
ගැහැව්ව බව ෙදාසතරට කිව්වොත් මරණවා!! රෝහලෙදි පිස්තෝලය පෙන්වලා තර්ජනය කළා. 18 හැවරිදි තරුණයෙකු තමාව පාණදුර දකුණ පොලිසියේ දුෂණ මර්ධ අංශය මග...
-
49 හැවිරිදි අලී, වැලිපැන්න පොලිස් වසමේ, ව්යාකපාරිකයෙක්. පසුගිය 12 හා 13 දිනයන්හි, තමන් ගෙදර නැති වේලාවේ පැමිණි වැලිපැන්න පොලීසියේ, අපරාධ...

No comments:
Post a Comment