Sunday, April 17, 2016

පොලිසිය පගා ගන්නේ පඩි අඩු හින්දා SDIG පුජිත කියයි.


පොලිස්පති ධුරයට තරඟ වැදි සිටින ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුජිත ජයසුන්දර පසුගියදා ඩෙලිමිර් පුවත් පත සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් සියලූම පොලිස් නිලධාරින් දුෂිතයින් නොවන බවත්, දුෂිතයින් ටික දෙනෙක් නිසා පොලිසියටම චොදනා එල්ලවි ඇති බවත් කියා තිබේ. 
රථ වාහන පොලිසිය පගාගන්නා බව පිළි ගන්නා ඔහු එයට හේතුව පඩි අඩු කම බව කියයි.
පගා ගහන්නේ රථ වාහන පොලිසිය පමණක් නොවන බව මේ රටේ ජනයා දනිති. පොලිස් දුෂණ, අක‍්‍රමිකතා, නිති විරෝධි ක‍්‍රියා ගැන පත්තරය ද ප‍්‍රශණ කොකරයි. එ් ගැන මොහු ද කථා නොකරයි. ඉංජිනේරු සිසුන්ට එල්ල කල ප‍හරදීම් සාධාරිණි කරණය කරයි. ප‍්‍රරජා පොලිසිය ඇති කරන්න වැඩ සටහන් කරලා තියෙනවාලූ.  

No comments:

Post a Comment