චීනයේ, ”ටික් ටොක්” මේ වන විට ලොවපුරාම පැතිර ඇති අතර, අප රට තුළ ද ජනප්‍රියව තිබේ.
ඉන්දියාව ටික් ටොක් තහනම් කරන ලද අතර, ට්‍රම්ප් ද ටික් ටොක් තහනම් කරන බවට නිවේදනය කළේය.
එ් අතර, ටික් ටොක් මිළයට ගැනීමට ඇමෙෙරිකාවේ මයික්‍රොසොෆ්ට් සමාගම තීරණය කර, චීනයේ ටික් ටොක් හිමිකරු බොඩිඩාන්සින් සමාගම සමග සාකච්ඡුා ආරම්භ කළේය. සති 6 ක් තුළ ටික් ටොක් මිළයට ගත යුතු බවට ට්‍රම්ප් මයික්‍රොසොෆ්ට් ප්‍රධාන විධායකට දැනුම් දී තිබේ. නැති නමි තහනම් කරන බවට තර්ජනය කර තිබේ.
No comments:
Post a Comment