Friday, June 14, 2013

චීවරධාරීන් දෙදෙනෙකුගේ ලිංගික අතවරයට පත්ව සිටි පාසැල් සිසුවියක් දූෂණය කළ චීවරධාරියාට පොලිස් සහාය, විශ්ණු බලපෑමෙන්ද ?


සුප්‍රකට වන්දනා ස්ථානයක් වූ අලුත්ගම කන්දේ විහාරයේ, බෝධි පූජා පවත්වන, සෙත්කවි කියන 21 හැවිරිදි අධිකාරීගොඩ ඉන්ද්‍රානන්ද හිමි නොහොත් ලොග්ගම ඉරේෂ් මධුෂාන් 18 හැවිරිදි පාසැල් ශිෂ්‍යාවක් විවාහ කරගැනීමේ  පොරොන්දුව මත දූෂණය කර, මගහැර පලායාමට තැත් කරද්දී, ඇගේ දෙමාපියන් මැදිහත්ව අලුත්ගම පොලීසියට අල්ලා බාරදී තිබේ.

ඔහුව දෙමාපියන් අල්ලා ගන්නා ලද්දේ, ඔහු කන්දේ විහාරයේ බෝධි පූජාවක් පවත්වමින් සිටියදීය.

මැයව දූෂණය කර ඇත්තේ, බුලත්සිංහල පොලිස් වසමට අයත් කොබවක ශ්‍රී සුමනාරාමය නමැති පන්සලේදීය.

ඇය එම පන්සලේ සිරි සුමන දහම් පාසැලේ ශිෂ්‍යාවක්ව සිටියදීය. එම පන්සලේ විහාරාධිපති 47 හැවිරිදි දෙල්මැල්ලේ සුමනරතන හිමි නම්වූ චීවරධාරියා ඇයට මරණීය තර්ජන කොට බිය ගන්වා, එම දහම් පාසැලේ ගුරුවරයෙකුව සිටි, බඩල් කුඹුරේ නන්දසිරි හිමි නමැති 21 හැවිරිදි චීවරධාරියා ඇය විවාහ කරගන්න පොරොන්දුව මත ලිංගික අපයෝජනයට ලක්කර තිබේ. ඒ වන විට ඇයගේ වයස අවුරුදු 15 කි.

මෙම සිද්ධීන් දෙක බුලත්සිංහල පොලීසියට හා අලුත්ගම පොලීසියට පැමිණිලි කර තිබේ.

මෙම තිදෙනාවම ඇප මත මුදා හැර ඇති අතර, පන්සල් වල නම රැක ගැනීමට යැයි කියමින් අපරාධකාර චීවරධාරීන් තිදෙනාව නීතියෙන් බේරා ගැනීමේ උත්සාහයක, පොලීසිය යෙදී ඇති බව වාර්තා වේ.

සම්පූර්ණ වාර්තාවක්, ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

Thursday, June 13, 2013

නිදහස් හා සාධාරණ මැතිවරණයකට සූදානම් ‍වෙමු.

 පරමාධිපත්‍යය  ක්‍රියාත්මක කරන්නට ඡන්ද හිමි‍යෙකු ‍‍ලෙස ලියාපදිංචි ‍වන්න.සියලුම පුරවැසිය‍න්ගෙන් ඉල්ලා සිටිමු.
2013 වර්ෂය සහා ඡන්ද හිමි නාම ‍‍ලේඛණය සකස් කිරීම ආරම්භ කර ති‍බේ.
නව නීතිය යට‍තේ, 2013 වර්ෂ‍යේ ඡන්ද හිමි නාම ‍ලේඛණයට නම ඇතුලත් කර ගැනීමට ‍නොහැකි වුව‍හොත්, 2012 වස‍රේ වූ ලියාපදිංචිය සැලකිල්ලට ග‍න්නේ නැත.
මේ වන විට, අදාල “‍‍පෝරම”  -  ග්‍රාම නිලධාරීන් විසින් ‍බෙදා හරිමින් පවතී.  එම ‍පෝරම ආපසු බාර ගැනී‍මේ අවසාන දිනය 2013 ජූලි 01 වන දිනය.
මැතිවරණ කොමසාරිස් මහින්ද ‍දේශප්‍රිය නිකුත් කර ඇති උප‍දෙස් මාලාවට අනුව, ‍මේ ‍‍පෝරම ගෘහ මූලිකයින් අතට පත් කිරීමේ අවසාන දිනය 2013.05.02 දින වුවද, තවමත් ‍පෝරම ග්‍රාම නිලධාරීන් ‍බෙදාහරිමින් පවතී.
බෙදාහැරීම ප්‍රමාද වුවද, අවසාන දිනය 2013.07.01 තිතට ක්‍රියාත්මක කරනු ඇත.
සියලු මැතිවරණ වලදී, ඡන්ද හිමි නාම ‍ලේඛන වල තම නම ඇතුලත් වී ‍නොමැති බව දැන ග‍න්නේ - මැතිවරණයකදීය. එවිට ප්‍රමාද වැඩිය. සරත් පොන්සේකාටවුදේ ඔබට වෙන්නට ඉඩ තියා ගන්න එපා.
තම නම, තම පවු‍ලේ සියලුම අය‍ගේ නම්, නිව‍සේ සිටියත්, නැතත්, එම ‍ලේඛණයට ඇතුලු කරවා ගැනීමට පියවර ගන්න.
ග්‍රාම නිලධාරී වර‍යෙකු/වරියක්, ඡන්ද හිමි‍යෙකු‍ගේ නම කපා හැරීමට ‍හෝ ලියාපදිංචි කිරී‍මෙන් වැලකීමට පියවර ග‍න්නේ නම්, ‍නොපමාව පියවර ගන්න.
නිදහස් හා සාධාරණ මැතිවරණයක ව්‍යාපාරයක් මූලිකම කරුණ ව‍න්නේ -  ඡන්ද දින‍යේ සාධරණය ‍නො‍වේ. ඡන්ද හිමියන්ට ඡන්දය හිමි කර දී‍මය.

ප්‍රථම සාක්ෂියෙන්ම චූදිත නිදොස් කොට නිදහස්.

මොරටුව  පොලීසිය විසිහත් හැවිරිදි අසිත කුමාරව, අත්අඩංගුවට ගෙන වධ දුන්නේය. එයින් අනතුරුව බොරු නඩු දෙකක් පැවරුවේය.
එක් නඩුවක් හෙරොයින් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙනි. අනෙක රන් මාලයක් මංකොල්ල කෑම සම්බන්ධයෙනි.
බී 5253/2012 අංක දරණ නඩුවෙන් 2012.06. 06 හෙරොයින් මිළිග්‍රෑම් 2200 ක් ප්‍රවාහනය කළ බවට චෝදනා කර තිබුනේය. බී 5190/2012 නඩුවෙන්, රු. 7000/=ක් වටිනා රන් මාලයක් මංකොල්ල කන ලද බවට චෝදනා කර තිබින. හෙරොයින් මිළිග්‍රෑම් 2200 ක් ඔහු ප්‍රවාහනය කරමින් සිටිය දී අසිත කුමාර අත්අඩංගුවට ගත්තේ 2012.06.06 දින බව මොරටුව පොලීසිය කියා සිටියේය.
නමුත් අසිත කුමාරව අත්අඩංගුවට ගනු ලැබූයේ, 2012.06.04 වන දින නිවසේ සිටියදීය.
මෙම නඩුවට ඇප ලබා දීමේ බලයක් මහේස්ත්‍රාත් වරයාට නොතිබිණ.  එහෙත්, තමාව අත්අඩංගුවට ගත්තේ 2012.06.04 දින බව ඔප්පු කර සිටීමට, අසිත කුමාරට හැකියාව තිබිණ. ඒ අනුව -  ඔහුව මුදා හැරීමට මහේස්ත්‍රාත් වරයා නියෝග කළේය.
ඊ ළට ඔහුට මූණපෑමට සිදු වූයේ රන් මාලයක් මංකොල්ල කෑමේ චෝදනාවටය.
බී 5190/2012 අංකය යටතේ වූ එම නඩුව, 2013/06/11 වන දින විභාගයට ගැනින.
පළමු සාක්ෂිකාරිය වූයේ, රන් මාලය අයිතිකාරිය ලෙසට ඉදිරිපත් වූ තැනැත්තියයි. පොලීසිය ඇයව අධිකරණය හමුවට පත්කොට සාක්ෂි දුන්නේය. මේ සාක්ෂියේ දැඩි පරස්පරතාවයන් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා, වැඩි දුරටත් නඩුව පවත්වා ගැනීමට අවශ්‍ය නැති බව ප්‍රකාශ කොට, අසිත කුමාරව නිදොස් කොට නිදහස් කළේය

පොලීසියේ බොරු නඩු දැමීම මහජනයාට පාඩුවකි. අධිකරණයට කරන අපහාසයකි. ජනතාව පීඩාවට පත් කරන්නකි. නොපමාව බොරු නඩු දැමීම වලක්වා ලීමට ජනතාව පෙළ ගැසිය යුතුයි. බොරු නඩු දැමීම ආණ්ඩුවේ අවශ්‍යතාවයක් බව වටහා ගත යුතුයි.

මෙයට පූර්ණ වගකීම දැරිය යුත්තේ පොලීසිය බාර ඇමති මහින්ද රාජපක්ෂය. මෙය නරක පොලිස් කාරයින්ගේ වැඩක් නොවේ. බොරු නඩු දැමූ පොලිස් කාරයින්ව තවමත් ඇමති මහින්ද රාජපක්ෂ එම පොලීසියේ තබාගෙන සිටින්නේ ඒනිසාය.


Tuesday, June 11, 2013

ත්‍රස්තවාදී පණත යටතේ නියෝජ්‍ය පොලිස්පති අත් අඩංගුවේ.

නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන දින අනූවක කාලයක් අත් අඩංගුවේ රඳවා ගෙන ප්‍රශ්න කිරීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ රැඳවුම් නියෝගයක් ලබා ගත් බව රහස් පොලීසිය පවසයි.
බම්බලපිටියේ පදිංචිව සිටි මොහමඩ් ෂියාම් නමැති කෝටිපති ව්‍යාපාරිකයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැක පිට නියෝජ්‍ය පොලිස්පතිවරයා අත් අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.
මුදලට මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීම සහ ඒ සඳහා ආධාර අනුබල දීම, ජාතීන් අතර සුහදතාවය බිඳ දැමීමට කටයුතු කිරීම යනාදී චෝදනා ගණනාවක් නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව එල්ල කොට තිබේ.
ඝාතනයට අදාලව අත් අඩංගුවට ගත් තවත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුද පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
සිද්ධියට අදාලව මහේස්ත්‍රාත්වරයාගේ නිළ මැදිරියේදී රහස් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා යලිත් වරක් පොලිස් රැඳවුම් භාරයට පත් කෙරිණ.
--බීබීසී සිංහල සංදේශය--

පලා යෑමට තැත් කරද්දී ‍පොලීසිය ‍කොටු කර අල්ලා ගනී. දිනමිණ අතේ රේල්


ගෙදර හිටිය තම සැමියාව, අත්අඩංගුවට ‍ගෙන ‍හෙ‍රොයින් ග්‍රෑම් 10 ක් දමා රක්ෂිත  බන්ධනාගාර ගත ක‍ළේ පළිගැනීමකට බව බිරිඳ නිරෝෂා චාමනී පවසන අතර පොලිස් ‘නා‍කොටික් එකකය කියන්නේ තොරතුරක් මත, පා‍රේ යමින් සිටියදී අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමක දේව චමින්ද ‍හෙ‍රොයින් ග්‍රෑම් 10 ක් තිබු බවයි.  

2013 මැයි මස 15  දින, මාතර බන්ධනාගාර‍යේ සිට ‍ගෙදර ‍ගෙදර එමින් සිටි බන්ධනාගාර නියාමක‍යෙකු වූ දේව චමින්ද හික්කඩුව ‍තොටගමු‍වේ නැන්දනිය‍ගේ නිවසට ගි‍යේ යතුරු පැදිය ගන්නට. එ‍සේ පැමිණ, සාලයට වී රූපවාහිනිය නරඹමින් සිටින විට, ආයුධ සන්නද්ධව පැමිණි ති‍දෙ‍නෙක්, ඔහුව පැහැර ‍ගෙන යෑමට උත්සාහ දරා ති‍බේ.
නිවැසියන්ගේ කලබලය ඇසී එක්වූ ගම්වාසීන්‍ගේ සංඛ්‍යාව එකසිය පනහකට අධික වූ නිසා, ආයුධ සන්නද්ධව පැමිණි ති‍දෙ‍නා හික්කඩුව ‍පොලීසියට දුරකථන‍යෙන් කථා ‍කොට, ස්ථානාධිපති ඇතුලු පිරිසක් ‍ගෙන්වා, ඔහුව අත්අඩංගුවට ‍ගන්නා ලදි.


මෙම ආයුධ සන්නද්ධව පැමිණි ති‍දෙනා ‍පොලිස් මත්ද්‍රව්‍ය ඒකකයට අයත් වූවන්ය. අත්අඩංගුවට ගත් නියාමකව පසුදින බලපිටිය ම‍හේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර -  රැවුම් නි‍යෝග මත ‍කොළඹ ‍පොලිස් මූලස්ථානයට ‍ගෙන යෑමට දැරූ උත්සාහයට අධිකරණය ඉඩ දුන්‍නේ නැත.
අධිකරණය ඔහුව රිමාන්ඩ් බාරයට පත් ක‍ළේය. 2013 මැයි 17 දිනමිණ පුවත්පත, ‍පොලීසි‍යෙන් ලබාදුන් ‍තොරතුරු එක්කර ‍බොරු ‍ගොතා “මහා පරිමාණ කුඩු ජාවාරම්කරු බන්ධනාගාර නියාමක අත්අඩංගුවට ” යන ශීර්ෂය යට‍තේ පළ කර, සිය පාඨකයාව සුපුරුදු පරිදි ‍ගොනාට අන්දවා ති‍බේ.
දිනමිණ පුවත්පතේ වාර්තා‍වේ සඳහන් කිසිවක් -  අධිකරණයට ඉදිරිපත් කර ති‍බෙන “ බී” වාර්තා‍වේ නැත.
රාජපක්ෂ පාලනය කරන ‍පොලීසිය නීති වි‍රෝධීව පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම, ‍බොරු නඩු දැමීම පමණක් ‍නොව, මාධ්‍ය උප‍යෝගී කර ‍ගෙන පාඨකයින් මුලා කිරීමද සිදු කරයි. ඒ සඳහා ‍යොදා ගන්නේ ‍පොලීසි‍යෙන් “ ජරාව ” කන ඊනියා මාධ්‍ය කරුවන්ය.

BBC World News Sri Lanka's Human Rights Record and CHOGM

"Impact" presenter Mishal Husain discussed the controversy over the decision to hold the Commonwealth Heads of Government Meeting (CHOGM) in Sri Lanka. There are on-going concerns about the suitability of Sri Lanka as the venue for the meeting, raised by human rights organisations and the United Nations. Mishal was joined by Senator Hugh Segal, the Canadian government's special envoy to the Commonwealth and by Lal Wickrematunge, Chairman of "The Sunday Leader" newspaper in Colombo. In the studio was Frances Harrison, author of "Still Counting the Dead", who is also a former BBC correspondent in Sri Lanka.

SRI LANKA: Officers of the Karandeniya police torture and threaten to sodomize businessman, insulting him about his ‘low’ caste origin.

Several police officers from the Karandeniya police illegally arrested Chandila Padmakumara Gurusinghe of Kiripedda, Babuwo Kanda, Karandeniya in Galle District, apparently on the instigation of a cinnamon trader. He was arrested without being informed of the reason for his arrest and he learned it only after he was brought to the police station by listening to the conversation of the police officers who tortured him. He identified the officers who were responsible for his ordeal as Police Constable Silva (PC 53241), Sub Inspector (SI) Prasanna Mendis (who is Officer-in-Charge of the Crime Branch) and Inspector of Police (IP) Lal Chandrasiri, among others.
After taking him into police custody on7 May 2013 at 3 pm, he was handcuffed to a bed in a cell, before being taken out and slapped by SI Mendis twice at around 7:30 pm. SI Mendis asked him about a cinnamon trader. Later, he was put back in the cell until the next morning. On 8 May, the Office in Charge (OIC) of the Karandeniya Police Station, Inspector Chandrasiri, accused Chandila of committing robberies, stealing a gold chain and trading in illegal weapons. Chandila flatly denied all the accusations. Then the OIC played a recording, asking Chandila to listen, but the recording was not clear at all. The OIC then stated that he hated people from ‘Hakuru’ caste. (‘Mata Hakurangwa pennanna be.’) This was a derogatory reference to Wahumpura caste.
The SI Mendis threatened that he would file a fabricated charge for the illegal possession of a bomb against Chandila. He was repeatedly told to ‘tell the truth’. Chandila asserted his innocence.
While these things were happening, a cinnamon trader known to Chandila named Nihal Shantha was leisurely walking about the police station. Later, Chandila was brought to the kitchen of the police station and spoken to in obscene language by the police officers. Again they called him ‘Hakura’. He was ordered to remove his clothes.
The officers first bound Chandila's hands behind his back. Then they threw another rope over a ceiling beam, which they attached to the rope binding Chandila's hands. He was made to stand on a chair and the officers took up the slack on the rope. When they were ready, PC 53241 kicked the chair out from under Chandila, leaving him hanging by his wrists.
Chandila was in enormous pain and felt as if his shoulders and wrists were broken. Then SI Mendis asked him, "How are you feeling now, are you ready to tell the truth now?" With considerable courage, Chandila replied that he had nothing to say and reiterated that he had not committed any crime. SI Mendis then told other two officers that he had still had not sweated enough and to leave him in the same position for some more time.
After some time, Chandila does not know how long, he started sweating all over his body. However, when PC 53241 again asked him to tell the truth, Chandila told the PC that he had nothing to say.
Then Chandila felt that he was losing consciousness and his vision was fading.
The officers lowered him to the ground. Again, PC 53241 asked him if he was ready to reveal the truth. When Chandila again told him that he did not know anything and had not committed any crime the officers again hauled him up by the rope. Then PC 53241 started to beat Chandila's feet with a broomstick and asked him if he was at least ready to tell a lie. PC 53241 also beat Chandila's genitals, asking him if he was married or not.
PC 53241 then brought a plastic bag of chili powder and asked Chandila if he knew what he was going to do with it.
OIC Chandrasiri entered the kitchen and asked Chandila whether he knew a person called Susantha from Ambalangoda. When Chandila said that he did, the OIC ordered the other officers to release him. The officers did so and made him sit on the ground, propped up against the wall, as he could not support himself. He was told that fabricated charges would be laid against him.
At 5 pm on 8 May, the officers brought Chandila by jeep to the private dispensary of a doctor at Polwatte in Ambalangoda. The name of the doctor was Prasanna Wijesinghe. At the dispensary, SI Mendis and PC 53241 went inside. Chandila was left in the car with another officer.
Later, Chandila was brought inside. The doctor spoke to Chandila in his office.
The doctor asked Chandila if he was from Karandeniya, to which he replied that he was. Then the doctor told him that he was the one who rescued the chief of his people and said that, "Your people do not have any gratitude at all". Chandila understood that for some unknown reason the doctor was angry and wanted to discriminate against the people coming from Karandeniya. Chandila further realised that the doctor and the police officers all had an appalling attitude towards the people of his caste, which is considered to be low down on the hierarchical caste order and who are the predominant majority in the Karandeniya area. Chandila felt that he was being treated in a humiliating manner.
Then the doctor simply filled in the form that was presented to him by the police officers. He did not question or examine Chandila for his medical condition despite the fact that he was in severe pain after being subjected to inhuman torture. Chandila felt that the doctor did not carry out his duty as a professional but instead connived with the police officers to deny him of his rights.
On 10 May he was taken to the Magistrate of Elpitiya in his private chambers (court was not in session). The Magistrate was told about Chandila’s torture but remanded him until 16 May.
In Remand Prison, Chandila was examined by a doctor, who recorded his injuries, and he was sent to Karapitiya Teaching Hospital, where a Judicial Medical Officer examined and photographed his injuries. Because of his condition, the doctor insisted that he needed to be hospitalized.
Chandila was later taken back to remand prison and released on bail on the 16th. He is due in court on the 23rd of June.
In this treatment of Chandila, there are the following violations of constitutional rights and also the commission of crimes under the CAT Act No. 22 of 1994:
• Suspending Chandila in the air by a rope tied around his wrists is a brutal form of torture and has resulted in serious injuries, and could have caused his death.
• Threatening to sodomize him and also to use chili powder, showing him the chili powder bag, also amounts to torture.
• Slapping him, beating him and threatening to file serious charges relating to possession of a bomb against him also amount to serious torture.
• Added to this, abusing a person by calling them a Hakura, thus referring in a derogatory manner to his caste, also amounts to cruel and inhuman treatment, and is clearly within the meaning of torture under the CAT Act No. 22 of 1994. In the United States, using the word ‘n*gger’ against an African American is considered a criminal offence and amounts to causing of mental pain, which amounts to cruel and inhuman treatment. Both the Office-in-Charge of the police station and Dr. Prasanna Wijesinghe engaged in this despicable degradation of a human being.
The Asian Human Rights Commission is of the view that the issue of discrimination on the basis of caste, which is by now recognized by the United Nations as a serious violation of human rights, needs to be seriously canvassed against in Sri Lanka. The people of Karandeniya have often been subjected to extreme forms of humiliation and even death by way of extrajudicial killings due to their belonging to the Wahumpura caste. A considerable number of persons who were killed in the two JVP insurrections were also from this caste. The whole issue of discrimination against castes, and particularly the worst forms of discrimination meted out to Wahumpura and Baddgama (Padu) castes, needs special attention by everyone who is concerned with the equality of all persons.
The alleged behavior of Dr. Prasanna Wijesinghe in not treating this serious injured patient, and him insulting the injured man on the basis of his caste origin, needs to be condemned. Earlier, a doctor who failed to properly examine a torture victim was suspended by the Medical Council for a period of two years. Chandila’s allegations about the treatment her received from this doctor should also be brought to the attention of the Medical Council.
For further details, please see the case in full below.
Chandila Padmakumara Gurusinghe (35), of Kiripedda, Babuwo Kanda, Karandeniya in Galle District, is married and the father of two children. He is a businessman by profession.
At 3 pm on 7 May 2013, Chandila was at C G Iron Works at Karandeniya when he noticed several police officers arriving by police jeep. He later identified them as Police Constable Silva (PC 53241) and Sub Inspector (SI) Prasanna Mendis (who is Officer-in-Charge of the Crime Branch). They were all wearing civilian clothing.
PC 53241 told him that they needed his services to measure a roof and asked him to get into the jeep, which was driven at the time by SI Mendis. While they were traveling, the two officers started talking and one said, "As police officers, there is nothing we cannot do." Apparently in order to prove this, they stopped the police jeep at the 4th Mile Post in the middle of the road.
Then Chandila observed that a van was following their jeep and it stopped nearby. SI Mendis told the people in the van that they would meet in the evening for a drink, by which Chandila understood that they intended to drink alcohol. He noticed that there were four persons inside that van.
Chandila was then brought to the Karandeniya Police Station, where he expected to be given his work. However, instead of allowing him to do the business he was supposedly brought to the police station for, the officers started making rude comments. He realised that he had been illegally arrested. Chandila noticed that his elder brother Chandana Pradeep Gurusinghe and the Member of the Pradesheeya Saba (Local Government Authority of the area) were also there.
Chandila was brought to a room in the building next to the main compound of the police station, and there he was handcuffed to a bed.
Chandila asked SI Mendis to allow him to talk to his brother, Chandana, but this was refused and the door of the room was shut.
At 7.30 pm, SI Mendis came to Chandila and, without any reason, slapped him twice. He then questioned Chandila about a cinnamon trader. But when Chandila asked the SI to clarify his question, the officer said nothing. Then he bought Chandila to a cell inside the police station where Chandila remained until the following morning.
In the morning (May 8) an officer bought him to Inspector of Police (IP) Lal Chandrasiri (Officer-in-Charge of the Karandeniya Police Station). The OIC accused Chandila of committing robberies, stealing a gold chain and trading in illegal weapons. When Chandila denied these accusations the OIC allowed him to listen to an audio conversation with a mobile phone. However, the volume was faint and Chandila was not able to hear properly. Then the OIC openly stated that he hated people belonging to 'Hakuru Caste'. (‘Mata Hakurangwa pennanna be.’) This was a derogatory reference to Wahumpura caste.
At that same time SI Mendis and PC 53241 arrived. The OIC questioned PC 53241 as to whether they could finish Chandila by filing a fabricated charge of the illegal possession of a bomb. PC 53241 said that they should try another method first as he was sure that Chandila would reveal everything they wanted. Chandila was returned to the cell and told that he was to be given one hour to think about the matter and then "tell the truth". However, before the officers left, Chandila told them that he knew nothing of what they were talking about.
After some time, Chandila observed that Nihal Shantha, a cinnamon trader working in the same area, had arrived at the police station. Chandila noticed that Nihal behaved in an easy manner inside the police station, as if it was a familiar place to him. Nihal entered a room with SI Mendis and PC 53241, where they remained for about one hour.
After an hour, they came out of the room and brought Chandila out from the cell. This whole incident was witnessed by another detainee, who was in the same cell, named Podi Santha (Lasantha). Chandila then understood that the police officers were trying to fabricate a theft case of cinnamon against him.
As Chandila was brought out of the cell, the officer told Podi Santha, "It is your turn next, be ready". By then it was 4 pm in the evening.
Chandila was brought to the kitchen of the police station by SI Mendis, PC 53241 and another officer. There the officers ordered him to remove all his clothes.
The officers started to shout at him using obscene language. They further accused him of being 'Hakura' (derogatory words used to insult and defame people belonging to that caste). Chandila felt that he was being discriminated against by the officers. The officers further humiliated him by saying that they "wanted to use his ass".
The officers first bound Chandila's hands behind his back. Then they threw another rope over a ceiling beam, which they attached to the rope binding Chandila's hands. He was made to stand on a chair and the officers took up the slack on the rope. When they were ready, PC 53241 kicked the chair out from under Chandila, leaving him hanging by his wrists.
Chandila was in enormous pain and felt as if his shoulders and wrists were broken. Then SI Mendis asked him, "How are you feeling now, are you ready to tell the truth now?" With considerable courage, Chandila replied that he had nothing to say and reiterated that he had not committed any crime. SI Mendis then told other two officers that he had still had not sweated enough and to leave him in the same position for some more time.
After some time, Chandila does not know how long, he started sweating all over his body. However, when PC 53241 again asked him to tell the truth, Chandila told the PC that he had nothing to say.
Then Chandila felt that he was losing consciousness and his vision was fading.
The officers lowered him to the ground. Again, PC 53241 asked him if he was ready to reveal the truth. When Chandila again told him that he did not know anything and had not committed any crime the officers again hauled him up by the rope. Then PC 53241 started to beat Chandila's feet with a broomstick and asked him if he was at least ready to tell a lie. PC 53241 also beat Chandila's genitals, asking him if he was married or not.
PC 53241 then brought a plastic bag of chili powder and asked Chandila if he knew what he was going to do with it.
OIC Chandrasiri entered the kitchen and asked Chandila whether he knew a person called Susantha from Ambalangoda. When Chandila said that he did, the OIC ordered the other officers to release him. The officers did so and made him sit on the ground, propped up against the wall, as he could not support himself. Finally, the officers told him that they were going to file a fabricated charge for the illegal possession of a bomb and send him to prison for four years.
The officers told him to get dressed but he was not able to do so by himself. Another officer helped him dress and took him back to his cell. Chandila was in such pain and anguish that he was not able to do anything for himself. When he wanted to urinate, Podi Santha, who was inside the cell brought a Coca Cola bottle, undid the zipper of Chandila's pants and helped him to relieve himself. Later, Podi Santha also helped him to drink some water and eat some rice.
That evening, around 50-60 people from the village arrived at the police station to visit Chandila. Among them was the Environmental Officer of the Local Government Institute of the area, Mr. Ananda Rupasinghe, who was there with his wife. Mr. Rupasinghe went directly to the OIC of the station and told him that Chandila was not a criminal, that he was innocent, but the OIC refused to release him.
The next morning, at around 10 am, SI Mendis entered the cell where Chandila was detained and told him that he could file any amount of cases against the police, protest all he wanted against the police, and reminded him that, if he did so, he would take Chandila to Ambalangoda Beach and sodomise him. Chandila understood that his life was in serious danger because of these police officers.
At 5 pm, the officers brought Chandila by jeep to the private dispensary of a doctor at Polwatte in Ambalangoda. The name of the doctor was Prasanna Wijesinghe. There were three police officers inside the jeep while taking him to the doctor including SI Mendis, PC 53241 and another officer. At the dispensary SI Mendis and PC 53241 went inside, leaving the other officer and Chandila in the jeep. After 30 minutes, the officer with Chandila was tired of waiting and knocked on the door. Chandila was brought inside and helped to sit on a chair in front of the doctor.
The doctor asked Chandila if he was from Karandeniya, to which he replied that he was. Then the doctor told him that he was the one who rescued the chief of his people and said that, "Your people do not have any gratitude at all". Chandila understood that for some unknown reason the doctor was angry and wanted to discriminate against the people coming from Karandeniya. Chandila further realised that the doctor and the police officers all had an appalling attitude towards the people of his caste, which is considered to be low down on the hierarchical caste order and who are the predominant majority in the Karandeniya area. Chandila felt that he was being treated in a humiliating manner.
Then the doctor simply filled in the form that was presented to him by the police officers. He did not question or examine Chandila for his medical condition despite the fact that he was in severe pain after being subjected to inhuman torture. Chandila felt that the doctor did not carry out his duty as a professional but instead connived with the police officers to deny him of his rights.
After three days of detention inside the police station, the officers produced Chandila before the Magistrate of Elpitiya on 10 May 2013. When he was brought to the court it was not in session and he was produced before the Magistrate in his private chambers. When Chandila was produced, Mr. Dammika, Attorney-at-Law, appeared for him and Chandila revealed to the Magistrate that he had been tortured by the police officers. Chandila also informed the Magistrate that he had been arrested on 7 May, and therefore detained for more than 24 hours. However, the Magistrate did not question the police concerning this matter. He was remanded until 16 May 2013 and taken to the Galle Remand Prison.
At the prison, Chandila was not provided with any medical treatment that day but, as his condition worsened the following day (11 May), he was taken to the Karapitiya Teaching Hospital for medical treatment by the prison authorities at 9:30 am. Chandila explained to the doctor about how he was subjected to torture by the police officers. The doctor examined Chandila and recorded his condition and injuries.
Chandila was then produced before the Judicial Medical Officer (JMO), who also recorded photographic evidence of his injuries. Considering the severity of his condition, the JMO advised the prison authorities to admit Chandila to the hospital as an indoor patient for further treatment. The prison authorities initially refused and wanted to take Chandila back to the prison against the doctor's advice, but the doctor insisted, and Chandila was later admitted to the Ward 58 of the hospital. He was treated at the hospital until 13 May before being returned to the Galle Remand Prison by the officers.
On 16 May 2013, Chandila was produced before the Magistrate of Elpitiya and released on bail. He is still taking treatment for the injuries he suffered at the police station.
Chandila learned that another of his brothers, Chaminda Pathmakumara, had made a complaint on 11 May 2013 to the Assistant Superintendent of Police of Elpitiya against his illegal arrest, detention and torture.
Upon his release, Chandila made a complaint to the Deputy Inspector General (DIG) of the Southern Province regarding the violation of his rights and was informed that there would be an inquiry on 23 May 2013. However, to date, no such inquiry has taken place.
Chandila later learned that police have filed a fabricated case against him under case No: 78654. Chandila believes that the police are fully aware of his innocence but filed the case to cover up the torture they perpetrated on him. He has yet to be informed of the charge. Chandila later learned that case has been postponed until 26 June 2013.
Chandila seeks justice.

Friday, June 7, 2013

SRI LANKA: Stop the use of chili by the police during interrogations.


An Open Letter from the AHRC to the President of Sri Lanka: Stop the use of chili by the police during interrogations
(The following letter was sent to His Excellency, President Mahinda Rajapaksa)
His Excellency Mahinda Rajapaksa
President
Democratic Socialist Republic of Sri Lanka
Office of the President
Temple Trees
150, Galle Road, Colombo 3,
SRI LANKA
Email: secretary@presidentsoffice.lk
Your Excellency,
Requesting your high level intervention to stop the torture by way of the use of chili by the Sri Lankan police during interrogations
I am writing on behalf of the Asian Human Rights Commission and the reason for addressing this to you directly is because there is no other authority within Sri Lanka which can exercise any effective control over the discipline of the police and intelligence services other than yourself as the executive president of Sri Lanka. This situation is due to the manner of the exercise of command responsibility within the framework of the 1978 Constitution. In fact, on many occasions we have written to the Inspector General of Police and the Human Rights Commission of Sri Lanka on this same issue but our appeals have not led to any positive steps being taken to stop the use of chili in various forms during the interrogations of suspects.
The most recent event that forces us to bring this to your kind notice is the complaint of Mr. Madawala Maddumage Don Aruna Nilupul Indika (39), of Mahagedara, Devala Road, Welipenna in the Kalutara District. Mr. Nilupul Indika is an interior decorator and a man who enjoys a good reputation among his friends which include many persons of other nationalities. In fact, it was the intervention of an Irishman, Mr. Helhill, who visited him at the Matugama Police Station and the steps that this Irishman took the inform the police that he would not leave the police station until Mr. Nilupul Indika was released that saved the life of this man.
The officers at this police station used kochchi chilies on his eyes first and then later on his genitals and anus. For you information we quote the following excerpt of his statement relating to his shocking, appalling, painful and humiliating ordeal:
At that time Nilupul noticed that one of the officers was holding a bag of kochchi chilies (a small but very strong chili). (The officer) placed the chilies in a disused sock and used a piece of hosepipe to crush them before adding some water to make a chili juice. Another officer made Nilupul lie on the floor facing upwards. He then tore off his sarong and pulled off his underpants. They held him down and (the officer) squeezed the sock so that the chili juice ran into Nilupul's eyes. When he tried to close his eyes to prevent the chili juice running into them the officers forced his eyelids apart. Nilupul suffered enormous pain due to this treatment and felt that he was losing the vision in his eyes. He started struggling violently but they held him down. They then placed a couple of chairs over him to prevent him from moving. The officers sat on the chairs to ensure that Nilupul could not push them away. Then (the officer) again began to drip the chili juice into his eyes. The officer then urged Nilupul to admit to the crime of theft but, despite the torment, Nilupul refused.
(The officer) then said to his associates, "This method is not working". He then grabbed Nilupul's penis, pushed back his foreskin and dripped some of the chili juice over his penis. Some of the juice ran down between his legs and he felt a burning sensation in his anus. Nilupul felt that his anus was prolapsed and asked the officers to allow him to urinate. They brought him to a toilet at the rear of the compound but he was unable to pass anything due to the pain. When he told the officers one of them grabbed his wrists and forced them up over his back, which caused one of his shoulders to dislocate. He was then taken back to the room in which he had been tortured.
The use of chili for torturing a suspect by the officers of the Mataguma police is not the first occasion in which such treatment has carried out at Sri Lankan police stations. There are many reported cases while, as you know, many others go unreported due to the fear of the victims of repercussions following the making of complaints against the police. We cite below just a few more examples:
Rankotha Pedige Wikrama Nimalsiri complained of, "Where the police dipped clothed bundles filled ground kochchi chilies into eyes, nose and ears". Thereafter he alleged that he was beaten and tortured in other ways. About this matter complaints were made earlier to the Sri Lankan authorities. In another instance Mr. Jesu Andrew, a 28-year-old man from Holankanda, Mudulkelle in the district of Kandy underwent similar treatment at the hands of the Panwila police. He complained that he was taken to the police station and stripped naked. Thereafter he was forced to lie on a bench, beaten severely with poles over his body and the officers then rubbed chili powder on his genitalia. In a further instance, 38-year-old, Sunil Shantha of Werawatha, Delgahakanda, Anguruwathota was subjected to similar treatment by police officers attached to the Anguruwathota Police Station. He complained that at the station he was stripped of his clothing, handcuffed and suspended from the roof. Thereafter the juice of crushed chilies were poured into his eyes and rubbed into his genitalia. Another instance in which similar treatment was used was on Mr. Waharagedara Ranjith Sumangala and this done by the officers attached to the Mirihana Police Station. He complained that he was assaulted on his legs with a pole in front of his wife and children and later a plastic shopping bag was filled with chili powder was forced over his head and face. He was kept in this position for over 30 minutes. A similar incident was that of Samayakkarage Ravi Nishantha of Mundakkulia, Anamaduwa in the Puttalam district. This man complained of being tortured by the Anamaduwa police. He complained that after he was assaulted severely the police officers brought him to the kitchen of the station where they covered his face with a plastic bag containing dried chili powder. He stated that he was not able to breathe and felt severe burning and irritation to his respiratory system and nose.
These are but a few of the recorded complaints. However, it can safely be stated that the use of chili powder and juice in various ways has become a common practice in many of the police stations in Sri Lanka.
Complaints relating to such practice have been made to police authorities for over several years now. However, no positive steps have been taken by the Inspector General of Police or the Human Rights Commission of Sri Lanka or any other authorities in order to stop this practice. Therefore it is reasonable to conclude that this practice is taking place in a widespread manner with the full knowledge and acquiescence of the higher ranking police officers. We are sure that you are fully aware that such a practice constitutes torture in terms of the Sri Lankan Constitution which prohibits torture and also in terms of Sri Lankan law under Act No 22 of 1994. The use of torture of any form has been condemned under international law and the international community treats the practice of torture with abhorrence.
Despite of the Sri Lankan law being very clearly against torture there is no attempt to implement the law in the country. The Supreme Court has on many occasions commented on the failure of the higher police authorities to take steps to stop the widespread practice of torture. However, in practical terms no steps have been taken to stop this practice.
Regarding the aforementioned cases written complaints have been made to the higher police authorities, however, no action has been taken against any of the perpetrators of these acts.
We request you to kindly instruct the Inspector General of Police and the Ministry of Defence to issue written instructions to all police stations and intelligence services to stop the use of chili and also to stop all forms of torture in interrogations. We also urge you to request the Human Rights Commission of Sri Lanka to submit to you a report on the widespread use of chili during police and other interrogations and to request the commission to also submit to you recommendations on the elimination of this practice as well as the elimination of torture altogether.
Thank you.
Yours sincerely,

Bijo Francis
Executive Director
Asian Human Rights Commission

A Reputed Interior Decorator Is Severely Tortured By Police At The Instigation Of A Lawyer And Her Husband – Kocchi Chili Was Applied Onto Eyes, Genitals And Anus