Thursday, January 31, 2013

ප්‍රාලේ. තරණි - කඩයි පොරොන්දු

  ප්‍රාදේශීය ලේකම් තරණි - කඩයි පොරොන්දු.


බදුරලියේ අසූ පස් වියැති ඩේවිඩ් මහතාගේ ඉඩමෙන් අඩි හතරක පාරක් චන්ද්‍රරත්නපියතිස්ස හා දිසානායක යත ත්‍රිත්වයට ලබාදීමට පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් තරණි අනෝජා ගමගේ දැඩි උත්සාහයක් ගත්තේය.
ඇය තම අභිප්‍රාය ඉටු කර ගත්තේය. එ. ඩේවිඩ් මහතාට පොරොන්දු තුනක් දිෙමන්ය
 පාර පළල් නොකල යුතු බවට- ඩේවිඩ් මහතාගේ නිවසට යන පාරට එක්වන මඩ ඉවත් කිරීම හා සෝÞ පාලූව වැළැක්වීමට සංරක්ෂණ ක්‍රම යෙදීම - එම පොරොන්දු තුනයි.
මේ එක පොරොන්දුවක්වත් දැන් ඉටුවන්නේ නැත. තර‚ අනෝජා ගමගේ ප්‍රාදේශීය ලේකම් වරියට ඩේවිඩ් මහතා එසම්බන්ධයෙන් කරන පැමිණිලි ඇයට ඇසෙන්නේද නැත. පෙනෙන්්නේද නැත. එඇය - තම ලිපි යොනු වල ගසාගෙන සිටින ඵලÞයිතාවය තුලින් විශිෂAඨ මහජන මෙහෙවරක් කරා...˜ ගමන් කරන නිසා විය හැකිය.
මේ ගමනේදී තම කුඨ අරමුණ ඉෂ්ඨ කරගන්නට පොරොන්දු දීම මෙන්ම එපොරොන්දු කඩ කිරීමද - එකම කාසියේ දෙපැත්ත බව ඩේවිඩ් මහතාට දැන් වැටහී තිබීම සතුටට කරුණකි. තවද කාරණය හෙළිදරව් කිරීමට - ඵලක් නැතත් ලිඛිතව වගකිවයුත්තන්ට පැමිලි කිරීමට පියවර ගැනීම ආදර්ශයකි.

No comments:

Post a Comment