බදුරලියේ අසූ පස් වියැති ඩේවිඩ් මහතාගේ ඉඩමෙන් අඩි හතරක පාරක් චන්ද්‍රරත්න, පියතිස්ස හා දිසානායක යත ත්‍රිත්වයට ලබාදීමට පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් තරණි අනෝජා ගමගේ දැඩි උත්සාහයක් ගත්තේය.
Thursday, January 31, 2013
ප්‍රාලේ. තරණි - කඩයි පොරොන්දු
ප්‍රාදේශීය ලේකම් තරණි - කඩයි පොරොන්දු.
ඇය තම අභිප්‍රාය ඉටු කර ගත්තේය. එ. ඩේවිඩ් මහතාට පොරොන්දු තුනක් දිෙමන්ය
පාර පළල් නොකල යුතු බවට- ඩේවිඩ් මහතාගේ නිවසට යන පාරට එක්වන මඩ ඉවත් කිරීම හා සෝÞ පාලූව වැළැක්වීමට සංරක්ෂණ ක්‍රම යෙදීම - එම පොරොන්දු තුනයි.
මේ එක පොරොන්දුවක්වත් දැන් ඉටුවන්නේ නැත. තර‚ අනෝජා ගමගේ ප්‍රාදේශීය ලේකම් වරියට ඩේවිඩ් මහතා එA සම්බන්ධයෙන් කරන පැමිණිලි ඇයට ඇසෙන්නේද නැත. පෙනෙන්්නේද නැත. එA ඇය - තම ලිපි යොනු වල ගසාගෙන සිටින —ඵලÞයිතාවය තුලින් විශිෂAඨ මහජන මෙහෙවරක් කරා...˜ ගමන් කරන නිසා විය හැකිය.
මේ ගමනේදී තම කුඨ අරමුණ ඉෂ්ඨ කරගන්නට පොරොන්දු දීම මෙන්ම එA පොරොන්දු කඩ කිරීමද - එකම කාසියේ දෙපැත්ත බව ඩේවිඩ් මහතාට දැන් වැටහී තිබීම සතුටට කරුණකි. තවද කාරණය හෙළිදරව් කිරීමට - ඵලක් නැතත් ලිඛිතව වගකිවයුත්තන්ට පැමි‚ලි කිරීමට පියවර ගැනීම ආදර්ශයකි.
Subscribe to:
Post Comments (Atom)
-
ගැහැව්ව බව ෙදාසතරට කිව්වොත් මරණවා!! රෝහලෙදි පිස්තෝලය පෙන්වලා තර්ජනය කළා. 18 හැවරිදි තරුණයෙකු තමාව පාණදුර දකුණ පොලිසියේ දුෂණ මර්ධ අංශය මග...
-
මොරටුව පොලීසීය විසින් නීති විරෝධීව අත්අඩංගුවට ගෙන වධ දී, බොරු නඩු දමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් රජයට ගෙවීමට නියම ...
No comments:
Post a Comment