Sunday, January 27, 2013

Vishwaroopam - Banned



Vishwarropam  - තහනම් කරයි.
යුගයේ ඉදිරියෙන්ම සිටින, සිනමාවේ සියලූම ඬේත්‍රයන්හී නිපුනයෙකුවූ කමල් හසන්ගේ නවතම චිත්‍රපටය වන විශ්වරූපම්˜ශ්‍රී ලංකාවේ තිරගත කිරීම, රාජපක්ෂ ආණAඩුව විසින් තහනම් කර තිබේ.
ශ්‍රී ලංකාවේ මුස්ලිම් අන්තවාදීන්ගෙන් එල්ලවූ බලපෑම මෙම තහනමට එකම හේතුවයි.
ඕනෑම කෙනෙකුට තම අදහස්, තම මතය නිදහසේ ප්‍රකාශ කිරීමට තිඛෙන අයිතියට හැමÞමත් බාධා කළේ ආගමික අන්තවාදීන්ය.
එයින් අනතුරුව එය අනුගමනය කරමින් එAකාධිපති ආණAඩු එයම සිදු කළෙAය.
අද පවතින සෑම ආගමක්ම, බුද්ධාගම, ක්‍රිස්තියානි, මුස්ලිම් හෝ වෙනත් සෑම ආගමක්ම - හඳුන්වාදීමට පෙර, එම ආගම්වල ශාස්තෘවරුන් එයට පෙර පැවති ආගම්වල මතයන්ට විරුද්ධ විය.
ෙජ්සුස් ක්‍රිස්තුන් වහන්සේට අත්වූ ඉරණම කදිම නිදසුනකි.
අද - තම ආගම කාටවත් අභියෝග කල නොහැ=කි බවට - එම ආගම්වල අයිතිකරුවන් බවට පත්ව සිටින අතලොස්සක් පිරිසගේ ප්‍රකාශනයයි. එම ප්‍රකාශනය එම පිරිස රැක ගන්නේ රාජ්‍ය බලය උපයෝගී කරගෙනය. නැතිනම් තම අනුගාමිකයින් මගින් ප්‍රචන්ඩත්වය උපයෝගී කරගෙනය.
මෙය එදත් අදත් දකින්නට ලැබේ.
රාජපක්ෂ ආණAඩුව බලයේ රැඳීසිටීමට සිය`ඵම දේ කරති. එA සඳහා ඔහු කාටත් වඩා හොඳින් ආගම පාවිච්චි කරති.
කමල් හසන්ගේ - විශAව රූපම්˜ තහනම් කලෙත් මීට කලකට පෙර කතෝලික සභාවේ බලපෑමට ඩාවින්චි කොඩ්˜ චිත්‍රපටය තහනම් කළෙත් එA අරමුණ ඇතිවය.
එහෙත් ප්‍රකට සිනමාහල්වලට එම චිත්‍රපටය ප්‍රදර්ශණය තහනම් කලද - ප්‍රෙක්ෂකයින්ට එම චිත්‍රපටය තහනම් කල නොහැකිය.

No comments:

Post a Comment