Sunday, August 10, 2014

වසර 07ක් දීග කෑවේ සහෝදරයා එක්ක.


දුවගේ වයස අවුරුදු 06යි. හැබැයි මේ අප කවුරුත් දන්නා අයියා නගා අතර විභවීචාරය නම් නොවේ. බ‍්‍රසිලයේ අද්රිනා හා ලියන්ද්‍රෝ දෙන්නාම අනාථයෝ. 
ඔවුන් දෙන්නාටම තම මව කව්රුන්දැයි දැන ගැනීමේ ඔනෑ කම තිබින. දේනාගෙම මව්වරුන් ගේ නම මරියා විය. නමුත් එය අහම්භයක් නොවේ. එරට බහුතරයක් කතුන්ට මරියා නම පොදු විය.
අද්රිනා එරට ග්ලෝබෝ ගුවන් විදුලියේ දිනපතාම විකාශණය කරන එ්න්ජල් වැඩසටහන එක් විය. එන්ජල් වැඩසටහන ඥතීන් හා මිතුරන් මුණ ගස්සවන වැඩ සටහනකි. මෙම වැඩසටහන ඔස්සේ ඇයට තම මව සොයා ගැනීමට හැකි විය. එය ඉතා ප‍්‍රිති දායක අවස්ථාවක් විය. නමුත් එම ප‍්‍රිතය රැඳුනේ සු``ථ මොහතකි.
මන්ද තම සැමියා ලියන්දෝ තමාගේ එක කුස උපන් සොහොයුරා බව දැන ගැනීමෙනි. දෙදෙනාම හිත හදා ගත්තේය. තම දියණිය රැක ගනිිමින් අඹු සැමියන් ලෙසට එකට ජිවත්වීමට තීරණයට එළඹියේය. 

No comments:

Post a Comment