Saturday, August 2, 2014

රසදිය විසිවීමෙන් මිය යන කැනඩාවේ ආදිවාසින්.


රසදිය විසිවීමෙන් මිය යන කැනඩාවේ ආදිවාසින්.
රසදිය මිශ‍්‍ර ජලය භාවිතා කිරිම නිසා ආබාධිතව ආදිවාසි නායකයා තම වැසියන්ගේ අයිතින් ඉල්ලා උපවාසයක් ආරම්භ කරයි.
මම මියනවා. කොටස් වශයෙන්. රසදිය විසවීම නිසා ආබාධිතව සිටින ආදිවාසි නායක පැට‍්‍රික් වාඩාෂා කියා සිටි. කැනඩාවේ ප‍්‍රථම ජාතීන් ලෙසට පිළිගෙන සිටින එරට ප‍්‍රථම ජනකොට්ඨාශය වෙසන ප‍්‍රදේශයේ ගංගා වකට කැනේඩියානු කඩදාසි කම්හලක අපද්‍රව්‍ය මුදා හැරීම නිසා ගංගා ජලය දුෂණය වි ඇත්තේ රසදිය වල
 රසදිය මනුෂ්‍ය ශරීරයට බලවත් හානි ගෙන දෙන බව පවසන ලෝක සෙෘඛ්‍යය සංවිධානය මෙම විෂ ස්වසන, ස්නායු හා අහාර මාර්ග පද්ධතියට සහ ඇස් වලට විශෙෂයෙන් බලපාබන බවත්, මෙම රසදිය එක්වු ජලය දශක ගනනාවක් ගියත් පිරිසිඳු නොවන බවත් පවසයි.
කැනඩා ආණඩුව තම ගෝත‍්‍රික ජනයා ගේ ගැට`ථ වලට විසඳුම් නොදෙන බව පවසමින් ඔහු උපවාසය  ආරම් කර තිබේ. රසදිය විස ශරිරගත වීම නිසා ආදිවාසින් මිය යති. දැනට ආබාධිතව සිටින මොහු කැනඩා රජයෙන් තම වැසියන්ට ප‍්‍රමාණවත් වන්දි හා තම පාරම්පරික භුමියේ අයිතිය ඉල්ලා මාරාන්තික උපවාසයක් ආරම් කර සිටි.
පසු ගියදා කැනඩා ශ්‍රේෂිඨාධිකරණය ආදිවාසින් ගේ ජන්ම භුමිය පිළිබඳ අයිතිය තහවුරු කළ අතර කැනඩා රජය ආදිවාසින් ගෙන් සමාව ඇයද සිටියේය.

No comments:

Post a Comment