Sunday, August 17, 2014
පියුරු තුල කොකේන් කිලෝ 1.7ක්. ප්ලාස්ටික් සැත්කමකින් ඇතුලු කරලා.
ස්පාඤයේ මැඞ්ඩි‍්‍රඞ් ගුවන්තොටුපොලේදි මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද 43 හැවරිදි වෙනිසියුලානු ජාතික කාන්තාවක ගේ පියුරු තුල ප්ලාස්ටික් සැත්කමකින් ඇතුලු කරන ලද කොකේන් මත්ද්‍ර්‍ය කිලො ග‍්‍රෑම් 1.7ක් සොයා ගෙන තිබේ.
ලතින් ඇමෙරිකාවේ බොගොටා ගුවන් තොටුපොලින් පිටත්ව පැමිණි මෙම කාන්තාව පිළිබඳ සැක සිති ඇයව එරට කාන්තා නිලධාරින් විසින් ශාරිරික පරික්ෂාවට ලක් කිරිමේදි ඇගේ පියුරු වල දුටු අසාමාණ්‍යතාවය පිළිබඳ සැක පහල කොට රෝහල් ගත කොට පරික්ෂා කර ශෛල්්‍යකර්මයක් මගින් කොකේන් ඉවත් කර ඇත.
මෙයට පෙර පියුරු තුල සඟවාගෙන කොකේන් කිලෝ ග‍්‍රැම් 1.4ක් ගෙන ලද පැනමා වේ සිටි පැමිණි කාතක් අත්අඩංගුවට ගෙන තිබුනේ 2012 දිය. ඇයව පරික්ෂා කිරමේදි පියුරු වල රුධිර පැල්ලම් දුටු කාන්තා නිලධාරින් සැක පිට අත් අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි ප්ලාස්ටික් සැත්කමක් මගින් පියුරු තුල තැමිපත් කළ කොකේන් සොයා ගැනීමට හැකිවිය.
මේ වසර තුල කොකේන් කිලො ග‍්‍රැම් 500ක්, හෙරොයින් කිලෝ ග‍්‍රැම් 06 ක් අත් අඩංගුවට ගැනීමට මැඞ්ඩි‍්‍රඞ් ගුවන්තොටුපල බලධාරින්ට හැකි වී ඇති අතර අත්අඩංගුවට ගෙන තිබෙන පිරිස 189 කි.
Subscribe to:
Post Comments (Atom)
-
49 හැවිරිදි අලී, වැලිපැන්න පොලිස් වසමේ, ව්යාකපාරිකයෙක්. පසුගිය 12 හා 13 දිනයන්හි, තමන් ගෙදර නැති වේලාවේ පැමිණි වැලිපැන්න පොලීසියේ, අපරාධ...
-
තම දියණියන් විශාඛා විද්‍යාලයේ පළමුවසරට ඇතුලත් කර නොගැනීමට එරෙහිව, මහේස්ත්රාත්වරියන් දෙදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේ, එමගින් තමන්ගේ පම...
No comments:
Post a Comment