Monday, August 11, 2014

තන කිරි බැංකු කිරි අම්මලා වෙනුවට



තම දරුවන්ට මව් කිරි දීමට නොහැකි අම්මලා වැඩි වැඩියෙන් තන කිරි බැංකු වෙත යොමුව මව් කිරි ලබා ගැනීමට පෙළෙඹි ඇතැයි වාර්තා වේ. මේ ඇමෙරිකාවේ මෙවන් බැංකු 14ක්ද, බ‍්‍රසිලයේ 246 ක්ද පිහිටුවා ඇති රටවල් 33 ක් එවන් බැංකු ආරම්භ කිරිමට පියවර ගෙන තිබේ. මෙම කිරි බැංකු වලට කිරි ඇති අම්මලා තම කරි පරිථ්‍යාග කරනු ලබන්නේ මව් කරි අහිමි දරුවන් උදේසාය.
වර්ථමානයේ මව් කිරි වලට ආදේශකය වන්නේ පිටි කළ එළ කිරිය. මව් කිරි වලට එළ කිරි ආදේශයක් නොවන හෙයින් තමන්ට කිරි දිමනට නොහැකි මව් වරු මෙම තන කිරි බැංකු වලින් කිරි ලබා ගැනීමට යොමුව තිබේ.

No comments:

Post a Comment