Wednesday, August 20, 2014

බාහිර අස්ථිපංජරය - අස්ථි රෝගීන්ට නව ජීවයක් ලබාදෙයි.



රුසියාව මගින් නිපදවා තිබෙන, ඉතා ලාභදායි බාහිර අස්ථිපංජරය නිසා, අස්ථි හා පේශි රෝග නිසා, ඇවිද ගන්නට බැරි රෝගීන්ට, ඇවිදීමට හා තම කටයුතු කරගෙන යෑමට මහත් පිටුවහලක් වී තිබේ.

බටහිර නිපදවන, බාහිර අස්ථි රෝගයන් ඉතා මිළ අධික හෙයින් එය සාමාන්‍ය ජනයාට මිළදී ගැනීමට නොහැකිව තිබේ.

රුසියානු බාහිර අස්ථි පංජරය ඉතා සහනදායි මිළකට රෝගීන්ට ලබාදීමට පියවර ගන්නා බව විද්‍යාඥයින් ප්‍රකාශ කර තිබේ.



No comments:

Post a Comment