Thursday, August 14, 2014

අමීර් ඛාන් ගේ නිරුවත පෙන්වන PK චිත‍්‍රපටය බලන්න අකමැති අය නොබලා ඉන්න-


නිරුවත් හා ආගමික විශ්වාසයන්ට හානි කරන දර්ශණ ඇතුලත් අමීර් ඛාන් ගේ චිත‍්‍රපටය තහනම් කරන්න යයි ඉල්ලමින් ඉන්දීය ශ්‍රේඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම ඉවත දමමින් ප‍්‍රකාශයක් කළ එරට අගවිනුසුරු වරයා අකමැති නම් නොබලා ඉන්න යයි ප‍්‍රකාශකලේ ආගමික මුහුණවර ෙමවන් කරුණු වලට දෙන්නට හදන්න යයි එපා යයි පවසමින්ය. පිරිසක ගේ අයිතින් ආරක්ෂා කරන්නට තවත් පිරිසකගේ අයිතීන් උල්ලංඝණය කළ නොහැකි බවද වැඩි දුරටත් සඳහන් කර තිබේ.

මුහුකුරා ගිය ඉන්දීය ප්‍රෙක්ෂකයින් අනෙකුත් දෙවලින් විනෝදය වෙන්කර ගන්නේය. මෙම කාරණය විනොදය හා සම්බන්ධනය. එය සිමා කරන්න ගියෝත් අන් අයගේ අයිතින්ට හානිදායකය. සෑම දෙයක්ම අන්තර්ජාලයේ ඇත. හංගන්න තියෙන්නෙ මොනවාද යන ප‍්‍රශණය, පීකේ තහනම් කරන්න යයි ඉල්ලා සිටි පෙත්සම් කරුවන් ගෙන් අගවිනිසුරුවරයා ප‍්‍රශ්ණ කළේය.

ට‍්‍රාන්සිස්ටර් රේඩියෝවකින් නිරුවත වසා සිටින පොස්ටරය ගැන අදහස් දැක්වු අමීර් ඛන් ඊළඟට එන PK පොස්ටරයේ ට‍්‍රාන්සිස්ටරය නැතැයි කීය.  


No comments:

Post a Comment