Monday, August 4, 2014

සුරතල් බල්ලා ගේ කෙළ මාරු කැඳවයි


පනස් තුන් හැවරිදි ශිණා කැවෙන්ග ඇගේ සුරතල් බල්ලා ගේ කෙළ ශරිර ගතව විසවි මිය යන ලදි. ඉතා කුඩා කැපුන් තුවාලයක් තිබු අත බල්ලා ලෙව කැමෙන්, බල්ලන්ගේ කෙළවල තිබෙන බැක්ටිරියාවක් ශරිරගත ව ඉතා සු`ථ වේලාවක් තුල රුධිර පද්ධතිය තුල පැතිරිම නිසා විසවීම සිදුව තිබේ.
මෙය අහම්භයක් ලෙසට මරණ පරික්ෂණය කළ විශෙෂඥ වෛද්‍යවරයා පවසා තිබේ. මන්ද මෙම බැක්ටිරියව සමාන්‍යයෙන් මනුෂ්‍ය ශරිරියට අහිතිකර නොවන නිසාය. ඇග් මරණයට හේතුව වශයෙන් දක්වා ඇත්තෙ ඇගේ ප්ලීහාව ඉවත් කර තිබීම විස පැතිරිමය. 
එංගලන්තයේ ස්ටැෆෝඞ්ෂයර් හි පදිංචිකාරියක් වන ඇයගේ ප්ලිහාව 1998 දි ශෛල්‍යකරිමයක් මගින් ඉවත් කරන්නට සිදුව ඇත්තේ එවක සැමියගේ පහරදිමක් නිසාය.

No comments:

Post a Comment