Saturday, August 30, 2014

සෑම ඉන්දියානුවෙකුටම බැංකු ගිණුමක්.




ලෝකයේ තෙවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ඉන්දියාවේ බිලියන 127 ක් වන ජනගහනයෙන්, අඩකට ආසන්න ප්‍රමාණයක දෛනික ආදායම රුපියල් 130 කට අඩුය.

මෙම තත්ත්වය වෙනස් කර, දරිද්‍රතාවයෙන් පෙළෙන්නන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට අවශ්‍ය ආධාර සැපයීම සඳහා සෑම නිවසකටම බැංකු ගිණුමක් ආරම්භ කිරීමට ඉන්දියාව පියවර ගනු ඇත.

මෙම බැංකු ගිණුම සමග, ක්‍රෙඩිට් කාඩ් ඒකක ද ඇමරිකානු ඩොලර් 1654 ක හදිසි අනතුරු රක්ෂණයක් පිරිනමනු ඇත.

පසු ගිය දා ලෝක වෙළඳ සංවිධානය යෝජනාවක් ඉන්දියාව නිෂේධ බලය යොදා වැලැක්වීමේ අරමුණ වූයේ එරට ගොවීන් ආරක්ෂා කිරීමටය.







No comments:

Post a Comment