Thursday, August 14, 2014
නියමුවා නිදි, සහකාරිය ipad එකේ. මගි ගුවන් යානය මිටර් 2000 ක් පහලට වැටෙයි.
ඉන්දියාවේ පුද්ගලික සමාගමක් වන JetAirways අයත් යානයක් මුම්බායි සිට බ‍්‍රසල් නුවර බලා පියාසර කරමින් සිටියදි තුර්කි ගුවන් සිමාව තුල දි යානය කඩා වැෙටන බව ඒරට ගුවන් යානා පාලක මැදිරි නිරික්ෂණය කර තිෙබ්ත මෙම සිදුවිමට හේතුවි ඇත්තේ ගුවන් නියමුවාට නින්ද යෑමය.
තුර්කි ගුවන් යානා පාලක මැදිරිය ගුවන් යානය පහතට කඩා වැටෙන බව නියමුවන්ට අනතුරු ඇඟවීෙමි දි නියමුවා ට නිනිද ගොස් ඇති බවත් සහය ගුවන් නියාමවරිය සිය ipad ය භාවිතා කරමින් සිටි බවත් හෙළිවි අැත.
මගින් 280 ක් රැගත් යානය අනතුරට ලක්වීමෙන් වළක්වා ගැනිමට හැක විය.
ඉන්දීය සිවිල් ගුවන් පාලක කොමිසම නියමුවා ගේ හා සහය නියාමවරියගේ වැඩ තනම් කර පරික්ෂණ ආරම්භ කර ඇත.
ශ්‍රි ලංකාෙව් අනුගමනය කරමින් ෙමය අාණ්ඩුව අපහසු තාවයට පත්කරන්න ෙගන යන ප්‍රචාරයක් ෙලසට ෙපන්වා දිමට ඉන්දියාව උත්සහ ෙගන නැත.
Subscribe to:
Post Comments (Atom)
-
වරාය අධිකරියේ සභාපති ඇතුලු අධ්යථක්ෂ මණ්ලයට එරෙහිව ආරක්ෂක සැරයන්වරු 5කු ඉදිරිපත් කරන ලැබු මුලික අයිතිවාසිකම් පෙත්සම පිළිගත් ශ්රෙිෂ්ඨාධිකරණ...
-
ගැහැව්ව බව ෙදාසතරට කිව්වොත් මරණවා!! රෝහලෙදි පිස්තෝලය පෙන්වලා තර්ජනය කළා. 18 හැවරිදි තරුණයෙකු තමාව පාණදුර දකුණ පොලිසියේ දුෂණ මර්ධ අංශය මග...
No comments:
Post a Comment