Sunday, August 3, 2014

සිගරට් තරම්ටම ක්ෂණික ආහාර (Fast Food) සිරුරට අහිත කරයි.

ක්ෂණික ආහාර (Fast Food) සිගරට් තරම්ම සිරුරට අහිතකර බව පෙන්වා දෙන, රුසියානු පෝෂණවේදින්, ඒ පිළිබද අනතුරු ඇගවිම්, ක්ෂණික ආහාරවල පළකළ යුතු බවට යෝජනා කර සිටි.

මේ ව විට, බොහෝ රටවල සිගරට් වල සදහන් කරන දුම්පානය සිරුරට හානිකර බවට වන දැන්විම,පළකිරිම අනිවාර්ය කර තිබේ. ඒ හා සමාන දැන්වීම්, ක්ෂණික ආහාර, සම්බන්ධවද පළ කල යුතු බවට වන නීති ගෙන ආ යුතු බව රුසියානු මතයයි.

ක්ෂණික ආහාර (Fast Food) ස්තූල භාවයට, දියවැඩියාව ප්‍රධාන හේතුවක්ව තිබේ.



No comments:

Post a Comment