Saturday, August 2, 2014

පිටෝරියස් නඩු කියන්න ගේ ෙදාර විකුණා දමයි.


ඔස්කාර් පිස්ටොරියස්ට තම පෙම්වතිය වෙඩි තබා මරා දැමේ චොදනාවෙන් ගැලවීම සඳහා ඔහු වෙනු වෙන් පෙනී සිටින නිතිඥයින් ගේ ගාස්තු ගෙවීමට ගේ ෙදාර විකුණා දැමීමට සිදුව තිබේ.
ලොව ප‍්‍රකට දෙපා අහිමි ඔස්කා පිටෝරියස් තම පෙම්වතිය වු ඊවා ස්ටින්කෑම්ප් ට වෙඩි තබන ලද්දේ 2014 පෙබරවාරි 14 දිනය. ඔහු කියා සිටින්නේ හොරුකු බවට සැක කොට වෙඩි තැබු බවයි. නමුත් පොලීසිය එම කථාව ප‍්‍රතික්ෂේප කර, සැලසුම් සහගතව සිදු කරන ලද මිනි මැරුමක් ලෙසට චොදනා කර නඩු පවර තිබේ.
දකුණු අප‍්‍රිකාවේ  පිටෝරියා නුවර නඩු විභාගය පැවැත්වේ. මෙම නඩුව සජිවීව දැක බලා ගැනීමට රුබවාහිනී පේ‍්‍රක්ෂකයින්ට හැකියාව ලබාදි තිබේ. නඩුව අවසානයට පැමිණි තිබෙන අතර සිය නිතිඥයින් ගේ ගස්තු ගෙවීමට ඔහුට සිය නිවස විකූණා දැමීමට සිදුවිය.
නිවස විකිණිමේන් අපි‍්‍රකානු ඩොලර් මිලියන පහක් ඔහු අපේක්ෂා කළද විකීමට හැකිව ඇත්තේ මිලියන 4.5කටය. මෙම නිවස විකීණි ඇත්තේ එම ප‍්‍රදේශයේ නිවාස අලෙවි වන වඩා බෙහෙවින් අඩු මුදලකට බව වාර්තාවේ.
දෙපා අහිමි මොහු කෘතිම පාද ”බ්ලේඞ්” උපයොගි කරගෙන දුවනු ලබන අතර 2012 ඔලිම්පික් තරඟා වලියේ මීටර් 400 හා මීටර් 400 කඩින් කඩ දිවිමේ තරඟවල රන් පදක්කම් දිනා ගනු ලැබීය.



No comments:

Post a Comment