Tuesday, August 12, 2014

දුප්පත්කමට ගැබ කුලියට දෙන කතුන්


අන්තර් ජාතික කැපකරු මව් ජාවරම මගින් පොහොසත් රටවල ගැණුන්ට දරුවන් හදා දීමට දුප්පත් රටවල දරිද්‍රතාවයෙන් ගැහැණුන් යොදා ගැනිම බරපතල සමාජ ප‍්‍රශණයක් බවට පෙරළි තබේ. 
ඔස්ටේ‍්‍රලියාව, ජපානය ප‍්‍රමුඛ රවල් වල අඹු-සැමියන් කෘතිම ලෙස සංශේචන කරගත්  ඩිම්භ කුලියට ගත් ගැහැණියකගේ ගර්භාෂයේ කෘතිම ලෙස තැම්පත් කරයි. එම ගැහැණිය දස මසක් පුරා එම ඩිම්බයට වැඩෙන ඉඩ හැර දරුවා උපත ලද පසු අදාල අඹු-සැමි යුවලට බාරදෙයි. 
එසේ නැතිම් පුරුෂකෙුගෙන් ලබා ගත් ශුක‍්‍රානු කෘතිම ලෙස සංශේචනය කිරිමට ඉඩ හැර දරුවා වැඩෙන්නට ඉඩ හැර උපතින් පසුව අදාල පුරුෂයාට දරුවා බාරදෙයි. මේ සඳහා එ්ජන්සි ආරම්භකර ඇති අතර දරුවන් වෙනත් ගැබක හදා ගැනීමට අපේක්ෂා කරන ජෝඩු වලින් විශාල මුදල් අයකර සු`ථ මුදලක් දරිද්‍රතාවයෙන් පෙළෙන ස්ත‍්‍රින්ට ගෙවා දරුවන් බිහි කරවනු ලබයි. 
ඉන්දියාවේ හා තායිලන්තයේ කැපකරු මව්වරුන් සොයාදි දරුවා බිහි කරවීම දක්වා වු කාර්ය සම්බන්ධිකරණය කරන එ්ජන්සි ඩොලර් 65,000 සිට ඩොලර් 72,000 දක්වා මුදලක් අය කරනු ලැබේ.   ශ‍්‍රි ලංකාවේ ද මෙම ජාවාරම පවතින බවට වාර්තවේ.
ඉන්දියවේ මේ වන විට කැපකර මව් එ්ජන්සි 3000 කට වැඩි සංඛ්‍යාවක් පවතින අතර අනුන්ගේ දරුවන් කුසේ දරාගෙන බිහිකරන තෙක් උපයන මුදල කම්කරු සැමියා වසරකට උපයන මුදල මෙන් දස ගූණයකටත් වඩා වැඩි බව කියති.

No comments:

Post a Comment