Sunday, August 17, 2014
මුහුණේ වැඩිම හිල් ඇති මිනිසාට ඩුබායි තහනම් වෙයි.
ජර්මන් ජාතික 53න් හැවරිදි රොල්ෆ් ඩුබායි හෝටලයක සංදර්ෂණයක් සඳහා පැමිණිවිට එරට ආගමන විගමන නිලධාරින් ඔහුට ඇතුලූ වීමට ඉඩ නොදි ඉස්තාම්බුල් නුවරට පිටත්තර හැරියේය. සිදුරු 453ක් ඔහුගේ මුහුණේ ඇති අතර නළල දෙපස අං දෙකක් ද තිබේ. මුහුණේ වැඩිම හිල් ඇති පුද්ගලයා ලෙසට ගිනස් වාර්ථාටද ඔහු හිමිකම් කියයි.
මැද පෙරදිග යම් පමණකට හෝ අන්තවාදයෙන් මිදුනු එකම රට ලෙසට සැලකෙන එමිරේට්ස් රජය මේ පියවර ගත්තේ රෝල්ෆ් මයාකරයෙකු ලෙසට බිය පළකල නිසා යයි කියති. එයට හේතුව ඔහුව එරටට ඇතුලූ වීමට ඉඩනොදි පිටුවහල් කිරිමට හේතු දැක්වීම ප‍්‍රතික්ෂෙප කිරිම නිසාය.
Subscribe to:
Post Comments (Atom)
-
වරාය අධිකරියේ සභාපති ඇතුලු අධ්යථක්ෂ මණ්ලයට එරෙහිව ආරක්ෂක සැරයන්වරු 5කු ඉදිරිපත් කරන ලැබු මුලික අයිතිවාසිකම් පෙත්සම පිළිගත් ශ්රෙිෂ්ඨාධිකරණ...
-
ගැහැව්ව බව ෙදාසතරට කිව්වොත් මරණවා!! රෝහලෙදි පිස්තෝලය පෙන්වලා තර්ජනය කළා. 18 හැවරිදි තරුණයෙකු තමාව පාණදුර දකුණ පොලිසියේ දුෂණ මර්ධ අංශය මග...
No comments:
Post a Comment