Saturday, August 2, 2014

ස්ත‍්‍රි දුෂණ චෙදනා විලාසිතාවක් වෙලාලූ!

Sunil Paraskar, Deputy Inspector General, Mumbai Police
මුම්බායි නුවර ඉහළ පෙළේ පොලිස් නිලධාරියෙකුට එරෙහිව ඉදිරිපත්ව තිබෙන ස්ත‍්‍රි දුෂණ චොදනවක් මුල් කරගෙන මෙම ප‍්‍රකාශය කර ඇත්තේ ඉන්දීය පාළක භාරතීය ජනතා පක්ෂයේ හවුල් කරුවකු වන ශිව සේනා පක්ෂයේ නිල පුවත් පතයි.
මුම්බායි නුවර නියෝජ්‍ය පොලිස්පති ධුරයක් දරන සුනිල් ප‍්‍රකාර් ට එරෙහිව චෙදනා කර ඇත්තේ 25 හැවරි දි නිරුපිකා වකි. මෙම පොලිස් නිලධාරියා තමාව දුෂණය කිරිම පිළිබඳ පැමැණිලි කිරිම ප‍්‍රමාද වුයේ ඔහු දරන තනතුර මත ඇති කරන ලද බලපෑම නිසි බවද ඇය කියා තිබේ. මෙම චොදනාව ඉදිරි පත්විමෙන් පසුව ශිවසේනා පක්ෂයේ නිල පුවත් පතේ කතු වරයා සිය කතු වැකිය මගින් ප‍්‍රසිද්ධිය ලබා ගැනීමට හා ආන්ෙදාලයක් ඇති කිරිමේ අරමුණින් ”ස්ත‍්‍රි දුෂණ චොදනා නගන” බව ප‍්‍රකාශ කරන්නේ විලාසිතාවක් වශයෙන් බව සඳහන් කරමින්ය.
පාලක භාරතීය ජනතා පක්ෂය බලය ලබා ගැනීමෙන් පසුව ”ස්ත‍්‍රින් ට එෙරහි ප‍්‍රචණ්ඩත්වය” නොඉවසන බවට ප‍්‍රකාශයට පත් කළද මේ වන විට ප‍්‍රාන්ත ආණුඩු ඇමති වරු ෙදාදෙනෙක් ප‍්‍රකාශ කර ඇත්තේ ශිවසේනා පක්ෂය දරන මතය.

No comments:

Post a Comment