Friday, August 22, 2014

යකඩ ෂර්මිලාව යළිත් අත්අඩංගුවට


මම සියදිවි නසාගන්නේ නෑ. මම ගාන්ධි අනුගමනය කරමින් උපවාස කරන්නේ.
වසර 14 ක් පුරා නඩු නැතිව බන්ධනාගාරයේ තබාගෙන සිටි ඉරෝමි ෂර්මිලාව නැවත, මනිපූර් පොලීසිය අත්අඩංගුවට ගනු ලැබීය.

ඇය උපවාසය ආරම්භ කිරීම සමග, ඇය අත්අඩංගුවට ගැනීම ප්‍රකාශ කරන මනිපූර් මහ ඇමති කියා සිටියේ ඇයව අත්අඩංගුවට නොගත් බවයි.

නමුත් ඇයව අත්අඩංගුවට ගැනීම මනිපූර් පොලීසිය තහවුරු කළ අතර චෝදනාව කුමක්ද යන්න පිළිබ හෙළිදරව් කර නැත.


නැවත සිය දිවි නසා ගැනීමට තැත් කිරීම යටතේ නඩු පවරනු ඇතැයි එරට මාධ්‍ය විශ්වාසය පළ කරයි.

No comments:

Post a Comment