Friday, March 11, 2011

නීතිය කඩාවැටීම හමුවේ පීඩාවට පත්වන ජනයා බලගැන්වීම නව වසරේ කාර්යයයි.


නීතිය කඩාවැටීම හමුවේ පීඩාවට පත්වන අවදානම් කණ්ඩායම්වලට අයත් ජනයා බලගැන්වීම හා ඔවුන් හා එක්ව ගැටලුවලට මැදිහත්වීම නව වසරේ කාර්යයයි.



ජනසංසදයේ 17 වන වාර්ෂික සාමාජික මහා සභා රැස්වීමේදී ඉහත එකගතාවයට පැමිණීයේ ගතවූ වසර තුල තමන් වෙත පැමිණි පීඩාවට පත් ජනයාගේ ගැටලු පිළිබදව හා ඒවා විසදීමට ගත් උත්සහායන් පිළිබදව විග්‍රහයකින් අනතුරුවය.

මොරටුව, විශ්ව නිකේතන සාම නිවහනේදී පැවති වාර්ෂීක සාමාජික මහා සභා රැස්වීමේදී නව වසර සදහා නිලධාරී මණ්ඩලය තෝරාපත් කරගැනීම සිදු කෙරිණ.

2 comments:

  1. ඔය ගොල්ලන්ගේ නීතීය පිලිබද ජනතාව දැනුවත් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවද

    ReplyDelete
  2. මම් හිතන්නේ මම අහපු දෙයට පිලිතුර මේ සයිට් එකේ තියෙනවා.
    http://www.janasansadaya.org/

    ReplyDelete