Friday, March 11, 2011

මර්දනය පටන්ගන්නේ ස්ත්‍රින්ගෙන්ය..............



"ආගම්" , "චාරිත්‍ර"සංස්කෘතිය මගින් ස්ථාපනය කර තිබෙන ස්ත්‍රීන් පහත් කොට සැලකීම - ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචන්ඩත්යට  පදනම වේ.

ගැහැණුන්න පහත්කොට සලකන, දෙවනකොට සලකන සිරිත්,චාරිත්‍ර සංස්කෘතන් හා ආගමික වතාවන් හෙළා දැකිය යුතුය. අභියෝග කල යුතුය.

රාජ්‍ය මර්ධනයට අත්තිවාරම් දමන්නේ , ගැහැණුන් මර්ධනයට- ආගම සංස්කෘතිය,චාරිත්‍ර නාමයෙන් ගෙනන නීති මගින්ය.

මාර්තු 08 ජගත් කාන්තා දිනය සැමරීමට - විශ්ව නිකේතන සාම නිවහනට එක්වූවන්ට ජනසංසදය දුන් පණිවුඩයයි ඒ.

මෙදින ආගමේ නාමයෙන් මර්ධනය දියත් කර තිබෙන ඉරානයේ - ස්ත්‍රීන් ගල් ගසා මරා දැමීමට තරම් මිලෙච්ජ වී ඇති අයුරු පෙන්වන - සැබෑ කථාවක් ඇසුරෙන් නිපදවා ඇති "ස්ටෝනින් සොරායා එම්" චිත්‍රපටය ප්‍රදර්ශණය කලේ පැමිණී සියල්ලන්ටම සිතන්නට පොළඹවන්නටය.


1 comment:

  1. ආගමික පුජ්‍යකත්වයට කාන්තාවන් පත්කිරීමට අදිමදි කිරීමත් එක විදියකින් මර්දනයක් වේ .කාන්තාවන් නිසා ධර්මය අවුරුදු 500 ක් පමණක් පවතියි යයි කීමත් කාන්තාවට කරන නින්දාවක් වේ

    ReplyDelete