දොඩන්ගොඩ පොලිසිය ගැබිණි කතකට පහර දෙයි වීඩියෝව නිකුත් උනා.
නදීකා ලක්මාලි 26 හැවිරිදි සති හයක ගැබිණි කාන්තාවකි. දොඩන්ගොඩ පදිංචිකාරියක් වේ. සිද්දිය වන්නේ 2011.11.25 වැනිදාය. ඇය එදින පවුලේ උදවිය සමග අදිවේගී මාර්ගයේ පිවිසුම් මාර්ගයක් වන දොඩන්ගොඩ අදිවේගී මාර්ගය නැරබීමට ගොස් ඇත.
No comments:
Post a Comment