Tuesday, January 3, 2012

VIDEO:- පොලිසියට නිතිය කියාදුන් තරුණ රියදුරා.



අද වන විට රථවාහන පොලීසිය, රියදුරන් බොරු වැරදි වලට පටලවා ගැනීම සුලභ දෙයක්. ඔවුන්ගෙ එම ක්‍රියාවට විරුද්ධ වුවහොත් , තව තවත් වැරදි වලට පටලවා ගැනීමයි පොලීසිය කරන්නේ. මේ එයට කදිම නිදසුනක්. 

No comments:

Post a Comment