Monday, April 28, 2014

බොරු නඩු දැමීම අපරාධයක්.


බොරු පැමිණිලි දමන අයට විරුද්ධව නීතිමය පියවර නොගැනීම මගින්, පොලීසිය සිදු කරන්නේ අපරාධකරුවන්ට සහය දැක්වීමක්.
එසේ නැතිනම් මෙම බොරු         පැමිණිලි දැමීම පිටුපස ක්‍රියාත්මක වන්නේ පොලීසියයි.
වාද්දූවේ ලියෝ විජේසේකර මහතා, වාද්දූව පොලීසියේ ස්ථානාධිපතිට ලිඛිතව දැනුම් දෙන්නේ, තම පුතාට එරෙහිව, ව්‍යාජ පැමිණලි කරන එම ප්‍රෙද්ශයේ සුද්දා නමින් ප්‍රකට පුද්ගලයාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටයි.
මෙම පුද්ගලයා පොලීසිය හා කිට්ටු සම්බන්ධයක් පවත්වන අතර ඔත්තු සපයන්නකු ‍ලෙසට ප්‍රසිද්ධියක් ද උසුලනු ලබන බව ප්‍රකාශ වේ.



No comments:

Post a Comment