Monday, December 22, 2014

රියදුරා , පදිකයින්ව යට කෙරුවේ, අල් හූ අක්බාර් - කියා කෑගසමින්.


ප්‍රංශයේ, ඩිපෝන් නුවර, ඉස්ලාම් ආගමේ, දෙවියන්  ශ්‍රේෂ්ඨ යයි යන අරුත ඇති අල් හූ අක්බාර් පාඨය කෑ ගසමින්, පදිකයින් යට කරගෙන පැදවූ වාහනයේ රියදුරා, මුස්ලිම් භක්තිකයෙකු වන අතර, ඔහු ඉස්ලාම් උම්මත්තකවාදීයෙකු බවද සැකකරනු ලබයි.

මෙම සිද්ධියෙන් පදිකයින් 11කු තුවාල වූ අතර, 02කුගේ තත්වය බරපතල බව වාර්තා වේ.‍


ඩිපෝන් නුවරම මේ ආකාරයටම පිහියක් අත ඇතිව, පිරිසකට එල්ල කරමින් පහර දෙන්නට තැත් කල පුද්ගලයකු වෙඩි තබා මරා දැමීමට ප්‍රංශ පොලිසියට සිදුවූ බවද වාර්තා වේ.

No comments:

Post a Comment