Saturday, December 27, 2014

ගමේ සිවිල් ආරක්ෂකයෝ පොලීසිය ලව්වා පුද්ගලික බස් වලින් ගොඨාගේ රැුස්වීමට අදියි.


27.12.2014 පානදුර.. පරාජයේ වියරුව සාක්ෂි දරයි ජයරූප. පානදුර ක‍්‍රිඩා පිටියේ මැද ඉදිකර තිබෙන කුඩාරමේ පැවැත්වෙන ගෝඨාබය රාජපක්ෂගේ නීති විරෝධි මැතිවරණ ප‍්‍රචාරක රැුස්වීමට පානදුර හා ක`ථතර පොලිස් කොට්ඨාශ දෙකකට සම්බන්ධ සිය`ථම පොලසිස් ස්ථානවලට සම්බන්ධ ඊනියා සිවිල් ආරක්ෂක කමිටුවල සාමිජිකයින්ව, පොලිස් නිලධාරින් විසින් දක්කාගෙන එනු දැක ගන්නට හැකි විය.
නීති විරෝධි මැතිවරණ ප‍්‍රචාරක කටයුතු වලට යටත් නිලධාරින් යොදවන ඉහළ පොලිස් නිලධාරින් තම වෘතීය ගරුත්වය කෙළෙසන නිවට පිරිසක්. එ් බව කියන්නේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක.
මේ නීති විරෝධි රැුස්වීමට ලංගම බස් රථ වෙනුවට පුද්ගලික බස් රථ යොද වාගෙන තිබීම විශේෂයක් විය.
ඇත්ත හෙළි කරන පිංතුර පහත දැක්වේ.
රාජපක්ෂ පවුල රජකරවන්නට රාජ්‍යය බලය යොදවන හැටි බලලා නිහඬව සිටින්නට මැතිවරණ කොමසාරිස්ට සිදු වෙලා.










No comments:

Post a Comment