.
පානදුර මඩකුඹුර හංදියේ බත් කඩය පවත්වා ගෙන යන අකිල පෙරේරා නැමැති අය ජනාධිපති මහින්ද රාජපක්ෂට ඡුන්දය නොදී, හංසයාට කැන්වසින් කළොත් මරණ බවට, බෝම්බ ගසන බවට කරනු ලබන තර්ජණ සම්බන්ධයෙන් දීප්ති වික‍්‍රමසිංහ, අවු: 59 හැවරිදි, විශ‍්‍රාමික වතු අධිකාරීවරයා, පොලිස්පතිවරයා වෙත ලිඛිතව පැමිණිලි කර තිබේ,
මෙම තර්ජණය කිරීම පිළිඳව ඔහු පානදුර දකුණ පොලිසියට කරනු ලැබ තිබේ. පැමිණිලි අංකය: 2014.12.16 - 360/205/ක්‍ෂඊ 3ග
ඉහත නම් සඳහන් පුද්ගලයාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටින ඔහු,
මෙම තර්ජණය කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරිමක් බවද ප‍්‍රකාශ කරයි.
Subscribe to:
Post Comments (Atom)
-
49 හැවිරිදි අලී, වැලිපැන්න පොලිස් වසමේ, ව්යාකපාරිකයෙක්. පසුගිය 12 හා 13 දිනයන්හි, තමන් ගෙදර නැති වේලාවේ පැමිණි වැලිපැන්න පොලීසියේ, අපරාධ...
-
වරාය අධිකරියේ සභාපති ඇතුලු අධ්යථක්ෂ මණ්ලයට එරෙහිව ආරක්ෂක සැරයන්වරු 5කු ඉදිරිපත් කරන ලැබු මුලික අයිතිවාසිකම් පෙත්සම පිළිගත් ශ්රෙිෂ්ඨාධිකරණ...
No comments:
Post a Comment