Thursday, December 25, 2014

මා .රා. ජනාධිපති අපේක්ෂක පොලීසිය ලවා සිසුන්ට පයින් ගස්සවයි. විඩියෝව නරඹන්න.


මහින්ද රාජපක්ෂ පොලීසිය බාර ඇමති. උපාධිය කප්පාදු කරන්න එපායයි ඉල්ලන්න ගිය සරසවි සිසුන්ට ඔහු කඳුලූ ගැස්, ජල ප‍්‍රහාර, බැටන් ප‍්‍රහාර එල්ල කලා පහණක් නොව පයින්ද ගැස්සුවේය. බල්ලෙකුටවත් පයින් ගහන්න එපා යයි කියන අපේ සංසකෟතිය විනාසකර තිබෙන හැටි දැක බලා ගන්න. මැතිවරණය අත ලඟ තියාගෙන මහින්ද රාජපක්ෂ පොලීසිය උසිගන්වන්නේ මෙහෙම නම් දිනුවාට පස්සේ කොහෙම වෙයිද! මොහු කථා කරන ජාතික ආරක්ෂාව, රටේ ජනතාවගේ ආරක්ෂාව නොව පවුලේ හා ගැත්තන්ගේ ආරක්ෂාවයි.  

No comments:

Post a Comment