Wednesday, December 31, 2014

අපි නීතියට යටත් නැත


ජනසංසදය, සිය 21 වන සංවත්සරය, මේ මස 28 දින අප නීතියට යටත් නැතතේමාව යටතේ පවත් වන ලදි. සභාපති එම්. එන්. ජෙ. ද සිලවා සහෝදරයා ගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම කථිකාව පැවැති අතර, සමාජිකයින් , ක‍්‍රියාකාරින්, සංවිධාන නියෝජිතයින් හා වින්දිතයින් එක් විය.
1089 භිෂණ සමයේ පානදුර දකුණ පොලීසිය මගින් අතුරු දහන් කළ එකම පවුලේ තිදෙනා ගේ කථාව පදනම් කර ගත් වාර්ථාමය වීඩියෝ චිත‍්‍රපටය ප‍්‍රදර්ශණය කිරිමෙන් වැඩ සටහන ආරම්භ විය. වැඩ සටහනට අතුරුදහන් වු එකම පවුලේ තිදෙනා ගේ පවුලේ සමාජිකයින් ද විශේෂ ආරාධතයින් වශයෙන් බේරුවල අභිනවාරාමාධිපති පුජ්‍යය හැඩිගල්ලේ විමලසාර හිමි, සාහිත්‍යවේධි චුලානාන්ද සමරනායක ශුරීන්, නිතිඥ පුලස්ති හේවාමාන,  මාධ්‍යවේධි ජයසිරි අලවත් එක්වු අතර වැඩසටහන මෙහෙයවීම පැල්ට‍්‍රා ආයතනයේ සමන් හමන්ගොඩ විසින් සිදු කරන ලදි.
 
සහභාගිවුවන් ෙගන් ෙකාටසක්

සභාපති ඒම්.ඒන්.ෙජ් ද සිල්වා පිළිගානීම

සහභාගිවුවන් ෙගන් ෙකාටසක් 

සහභාගිවුවන් ෙගන් ෙකාටසක්

සහභාගිවුවන් ෙගන් ෙකාටසක්

නන්දන ද සිල්වා

සහභාගිවුවන් ෙගන් ෙකාටසක්

සහභාගිවුවන් ෙගන් ෙකාටසක්

චුලානන්ද සමරනායක


ජයසිරි අලවත්ත


ශ්‍රිමා ෙබා්පිටිය

පුජ්‍යය හැඩිගල්ෙල් විමලසාර හිම

සමන් හමන්ෙගාට හා නිතිඥ පුලස්ති ෙහ්වාමාන



No comments:

Post a Comment