Friday, May 16, 2014

ප‍්‍රංශ කොල්ලෝ ගවුමට බසිති


ස්ත‍්‍රි පුරුෂ සමාජ භාවය පිළිබඳ උනන්දුවක් දක්වන ප‍්‍රංශ ක‍්‍රියාකාරින් ගේ යොජනාවකට අනුව ගවුම් ඇඳගෙන පාසල් එන ලෙසට කරන ලද ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින් මැයි 15 වන දින ප‍්‍රංශයේ නැන්ටස් විද්‍යාලයට සිසුන් පිරිසක් ගවුම් ඇඳගෙන ගිය අතර එයට සිසුන් ගේ සහය පලවිය.
එහෙත් එරට දක්ෂිණාංශකියින් ගේ බලවත් විරොදයට මෙම ක‍්‍රියාව ලක්වු අතර, එම විරෝධතා කරුවන් හා සිසුන් අතර ගැටුම් ද හට ගැනින.  


No comments:

Post a Comment