Tuesday, June 18, 2013

නීතිඥවරියක ෙග් බඩු ෙසායන්න කලා ශිල්පියාට දස වධ දුන්න විල් ලැජ්ජාවක් නැති ෙපාලිස්කාරයා වන්දනාෙව් යයි.


මතුගම උසාවිෙය් වැඩ කරන නීකිඥ අනෝමා සිරිවීර නැමැත්තියගේ නිවෙස් නැතිවුවා යයි කියන බඩු ෙසායන්න  කලා ශිල්පිෙයක් වු අරුණ නිලූපුල් ඉන්දිකව අත්අඩංගුවට ෙගන මතුගම ෙපාලිසිෙය්, ෙපාලිස් නිල නිවසකට ෙගන ෙගාස් අපරාධ  අංශයේ රවීන්ද්‍ර පුෂ්ප කුමාර නැමැති නිලධාරියා තවත් නිලධාරින් ඒකතු කර ෙගන දස වධ දුන්ෙන්ය. ඒ් 2013 මැයි 27වන දින සවස 3.00 ට පමණය.
ඔහු ඒ් පිළිබද සියලුම වග කිවයුත්තන්ට පැමිණිලි කෙළ්ය.
ෙම් අතර 2013.06. 17 වන දින අරුණ නිලූපුල් ඉන්දිකෙග් නිවසට පැමිණි අපරාධ  අංශයේ රවීන්ද්‍ර පුෂ්ප කුමාර නැමැති නිලධාරියා සහා තවත් නිලධාරිෙයක් නීකිඥ අනෝමා සිරිවීරෙග් හා අැෙග් සැමියාෙග් නිම විශ්වාස කර වද දුන්න බව පවසමින් සමාව අැයද ඔවුන්ට විරැද්ධව කර තිෙබන පැමිණිල්ල ඉවත් කර ගන්නා ෙලසට බලපෑම් කර තිෙබ්.
නිලුපුල් නිවසේ කැමරාවට හසුව ජයා රුපෙය් සිටින්ෙන් ඒම ෙපාලිස් නිලධාරින්ය. සම්පුර්ණ විඩියෝව ඉදිරියේදි ඔබ අතට පත් කරන්නෙමු.
ෙමම අයුතු බලපෑම් කිරිම වලක්වන ෙලසට අරුණ නිලුපුල් ඉන්දික මහතා ෙපාලිස්පතිෙගන් හා මානව හිමිකම් ෙකාමිසෙමන් ඉල්ලා අැති අතර ෙපාලිස් පරික්ෂණ, විෙශ්ෂ ෙපාලිස් විමර්ශන අංශයට පවරන ෙලසටද ඉල්ලා සිටි.

No comments:

Post a Comment