Friday, October 25, 2013

කන්‍යා මරියා තුමිය ඉන්දීය ආදිවාසී කන්‍යාවක්. ආදිවාසින්ගේ විරෝධය.





ඉන්දියාවේ සින්පූර් ප්‍රෙද්ශයේ කතෝලික දේවස්ථානයක කන්‍යා මරියා ප්‍රතිමාවට ආදිවාසී කතකගේ ස්වරූපය ගෙන දෙන පරිදි, ආදි වාසී ස්ත්‍රීන්ගේ සාමප්‍රදායික ඇදුම වන සාරිය ඇන්දවීම ගැන, එම ප්‍රෙද්ශයේ සාරනා ගෝත්‍රිකයින්ගේ බලවත් විරෝධය එල්ලවී තිබේ.

කතෝලික සභාව, එරට ආදාවාසී (ගෝත්‍රික) ජනයා කතෝලික ආගමට හැරවීමේ යොදී සිටින අතර, ඒ සදහා විවිධ උපක්‍රම අනුගමනය කරනු ලබයි.

කන්‍යා මරියා ප්‍රතිමාවට ආදවාසී ස්වරූපය ලබාදීමද එම උපක්‍රම වලින් එකකි.

මෙමගින් නූගත් ආදිවාසී ජනයා රැවටීම - කතෝලකි සභාවේ උත්සාහය වී ඇත.

මේ පිලිබදව සර්මා ගෝත්‍රිකයින් විරෝධය පලකරන අතර, දෙසැම්බර් එළඹීමට පෙර, එම පිළිරුව ඉවත් කරනු නොලැබුවහොත්, බලය යොදා ඉවත් කරන බවට ප්‍රතිඥාර දී තිබේ.




No comments:

Post a Comment