Sunday, October 6, 2013

හඬනු මැන දේශය - බැසිල් ප්‍රනාන්දු.


නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා විසින් වසර ගණනාවක් තිස්සේ රචනා කරනු ලැබූ කාව්‍යන් සිංහලෙන් , “ හඬනු මැන දේශය”, නමින් පරිවර්තන වී ඇත. නීතිඥ රදිකා ගුණරත්නගේ පරිවර්තනයක් වන මෙහි කතුවරයා විසින් රචනා කරනු ලැබූ කවි 72 ක් පමණ අඩංගු වී ඇත. අදාළ කෘතියට , බැසිල් ප්‍රනාන්දු මහතාගේ කවීන් ගැන දීර්ඝ විචාරයක යෙදෙන මහාචාර්ය කේ. ජී. සංකරපිල්ලේ මහතා විසින් ලියනු ලැබූ සටහනක්ද අඩංගු කොට තිබේ. තුලනාත්මක විචාරයක් වන එමඟින් බැසිල් යනු කවුරුන්ද ඔහුගේ භූමිකාව කුමක්ද යන්න සවිස්තර කොට තිබේ. 

අදාල කෘතිය සම්බන්ධයෙන් බැසිල් ප්‍රනාන්දු , නිලන්ත ඉලං ගමුව සමඟ යෙදුන සම්මුක සාකච්චාවකි මේ.

No comments:

Post a Comment