Monday, October 12, 2020

අල්තාරය ගිනි තබා විනාශ කර දමයි.

පසුගියදා, ඇමරිකා එක්සත් ජනපදයේ, ලූසියානා ප‍්‍රාන්තයේ, නිව් ඔරිලියන් නගරයේ, ශාන්ත පීතර් හා පාවුල් කතෝලික දේවස්ථානයේ කාන්තාවන් දෙදෙනෙකු, එම දේවස්ථානය බාර 37 හැවිරිදි පූජකවරයා සමග අල්තාරය මත, ලිංගිකව හැසිරීම, වාර්තා වීම සමග, එම දේවස්ථානය අයත් දියෝකිසියා වේ අග රදගුරු හිමි විසින්, අපවිත‍්‍ර වූ අල්තාරය ගිනි තබා විනාශ කර දමා ඇත.

එරට පොලීසිය පූජකයාව හා එම ස්ත‍්‍රින් දෙන්නාව අත්අඩංගුවට ගෙන තිබේ.


No comments:

Post a Comment