ලෝකයේ covid-19 ට එරෙහිව නිෂ්පාදනය කරන ලද ප්‍රථම එන්නත ලෙස සැලකෙන Sputnik- V එන්නත මේ වෙන විට රුසියාව ඇතුළු රටවල් කිහිපයක අත්හදා බලා තිබෙන අතර ඒවායේ ප්‍රතිඵල සාර්ථක බව ප්‍රකාශ වේ.
මේ අනුව ලෝක
සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියට ඉදිරිපත් කිරීමට රුසියාව පියවර ගෙන තිබේ. ලෝක සෞඛ්‍ය
සංවිධානය විසින් අනුමත කරනු ලැබූවහෙත්, විශේෂයෙන් සංවර්ධනය වන රට වලට නොමිලේම හෝ සහනදායි මිළට ලබා
ගැනීමට හැකිවනු ඇත.
No comments:
Post a Comment