Tuesday, October 6, 2020

lockdown නීති උල්ලංඝණය කරන ලද ගැබණි කාන්තාවක් පොලිස් අත්අඩංගුවට

 

ඔස්ටේ‍්‍රලියාවේ විකිටොරියා ප‍්‍රාන්තායේ  ‘ලොක්ඩවුන්’ නීති උල්ලංඝණය කරන ලද ගැබණි කාන්තාවක් ව එරට පොලිසිය අත්අඩංගුවට ගන්නා ආකාරය. 

විකිටොරියා ප‍්‍රාන්තායේ  නව කොවිඞ් -19 ආසාදියින් 9 කු හමුවිම සමග එරට වෙරළ තිර වසා දමා ඇත. මේ වනවිට මුළු රොගි සංඛ්‍යාව 27,136. සුව පත්වු ගණන 24,866. මරණ 894.



 


No comments:

Post a Comment