Thursday, September 12, 2013

සුනිලා අබේසේකර අපෙන් සමු ගනී


හැටේ දශකයේ අග භාගයේ සිට සමාජ සාධාරණත්වය සහා ස්ත්‍රී අයිතිවාසිකම් උදෙසා නොසැලී, සක්‍රීයව, ජනතාව සමග එක්ව සිටි සුනිලා අබේසේකර ඊයේ - 2013 සැප්තැම්බර් 11 දා අපෙන් සමු ගත්තේය.

ඇය ගැන ලියන්නට කියන්නට බොහෝ දෑ ඇත. ඉතා නිශ්චිත, ඉතා පැහැදිලි අපේක්ෂාවන් ඇතිව සිය ගමන් මග අවශ්‍ය වූ සෑම විටම වෙනස් කළේ ආරක්ෂා වන්නට හෝ ආරක්ෂා කර ගන්නට නොවේ.

ඇයගේ අපේක්ෂාවන් ඉදිරියට ගෙන යන්නට දායක වන බවට සපථ වෙමින් අප ඇයට ආචාර කරමු.

ජනසංසදය

No comments:

Post a Comment