Thursday, September 12, 2013

දුකෙන් දොම්නසින් සිටින ජාතීන් අතර ශ්‍රී ලංකාවට 18 වන තැන


ලෝකයේ  අසතුටින්, දුකෙන් දොම්නසින් ජීවත් වන වැසියන් සිටින රටවල් අතරින් දහ අට වන ස්ථානය හිමි කරගන්නට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. එක්සත් ජාතීන්ගේ සමීක්ෂණයට අනුව - 156 වන තැන හිමිකරගෙන - මෙහි පළමු තැන හිමිව ඇත්තේ අප්‍රිකානු රාජ්‍යක් වන ටෝගෝ රටටය.

ශ්‍රී ලංකාව සිටින්නේ 137 වන ස්ථානයේය.

අසතුටින් ජීවත්වන රාජ්‍යන්ගේ විශේෂ ලක්ෂණය නම් - ආගම දඩමීමා කරගෙන ජීවත් වන බහුතරයක් සිටීමය.

ප්‍රීතිමත්මන් වැසියන් සිටින රටවල් අතරින් ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ ඩෙන්මාකයයි. ප්‍රීතිමත් වැසියන් සිටින ප්‍රථම රටවල් දහය අතරට එක්ව සිටින්නේ නෝර්වේ, ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය, ස්ව්ඩනය, පින්ලන්තය, ඔස්ට්‍රියාව, අයිස්ලන්තය සහ ඕස්ට්‍රෙලියාවයි.

මෙම රටවල වි‍ෙශ්ෂත්වය නම්, මෙම සෑම රාජ්‍යක්ම, ආගම බැහැර කර තිබීමය. ‍මෙම රටවල ආගම පිළිබද උනන්දුවක් දක්වන්නේ ඉතාමත් සුඵ පිරිසක් වීමයි.

1 comment:

  1. ආගම කියන රාමුවලට මිනිස්සු හිරවුනාම අපි හොද ලෙස ජීවත්වෙන්නෙ කෝමද කියන එකට ක්‍රමවේදයක් ලැබෙනවා.. ඒක ෆලෝ අප් කලාම විමුක්තිය ලැබෙනවා කියල කස්ටය හිතනවා නමුත් යථාර්ථය ගැඹුරුයි ඊට වඩා..

    ReplyDelete