Thursday, September 19, 2013

කණ කාපු පොලිස් කාරයා තවමත් රාජකාරියේ; ස්ත්‍රි දූෂකයා නිදැල්ලේ - ඥාතීන්ගෙන් තර්ජණ; බොරු නඩු දැමීම- ආශ්චර්යේ ලක්ෂණයක්; ෙපාලිස් වධකයින්ට අාරක්ෂාව......


ෙමම මස 14 වන දින, වින්දිතයින්ෙග්  සාකච්ජාවේදී, තමන් අත්දුටු කටුක අත්දැකීම් ප්‍රකාශය කරමින්, තමන්ට විදින්නට සිදුව තිබෙන ගැටලුවට නොදෙවෙනිවූ ගැටලුවලට තවත් බොහෝ දෙනා ගොදුරුව තිබෙන බව වටහා ගත්තේය.
විවිධ තරාතිරම්වලට අයත් වින්දිතයින් එක්වූ මෙම සාකච්ජාවේදී, වත්මන් පාලනය පොලිසිය ප්‍රමුඛ රාජ්‍ය ආයතනවල දූෂකයින්ට, වංචාකාරයින්ට අාවරණය ලබාදීම. වත්මන් පාලන තන්ත්‍රයේ අවශ්‍යතාවය බව වටහා ගත්තේය.
නීතිය මත පාලනය යනු කුමක්ද යන්න තමන් මුහුණ දෙන ප්‍රශ්නය තුලින් තේරුම් වටහා ගන්නට සැම ෙදනාටම හැකි විය.



No comments:

Post a Comment