Tuesday, April 16, 2013

ඇටසැකිලි හඳුනා ගැනිමිට ප්‍රමුඛත්වය දෙමු.



මාතලේ ජන ඝාතනය අÞලව සිදුකරන ලද විද්‍යාත්මක පර්යේෂණ වල තොරතුරු මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත නිල වශයෙන් බාරදි තිබේ.


මාතගේ මහෙස්ත්‍රාත් අධිකරණයේ අධික්ෂණය යටතේ, මාතලේ දිසා මහ රොහලේ අධිකරණ වෛද්‍ය අංශය, කැළ‚ය විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යා අංශය, මිනුම්දෝරු දෙපාර්තුමේන්තුව, පොලිස් අපරාධ පරික්ෂන අංශය හා එක්ව සිදුකරන ලද පරික්ෂණ වලට අනුව, එකසිය පනස් හතර දෙනෙකුගේ අස්ථී කොටස් හමුවි තිබේ.
මෙම මිනිස් අස්ථී සමුහ මිනිස් වළේ තිබු ආකාරය, හිස් කබල්වලට සිදුව තිබු හානි වල ස්වභාවය අනුව සමහර අයගේ හිසට වෙඩි තබා, මොට ආයුධ වලින් පහරදි ඝාතනය කර තිබේ.

ඉතාමත් වැදගත් කාර්ය වන්නේ, ප්‍රමුඛත්වය දිය යුතු වන්නේ මෙම එකසිය පනස් හතර දෙනා හඳුනා ගැනිමය.

1980-90 කාල පරිචේජයේ අතුරු දහන්වුවන්ගේ ඥතින්ට මෙම එකසිය පනස් හතර දෙනා අතර තම ඥතියා සිටිත්දැයි දැන ගැනීමට ඇත්තේ පරම අයිතියකි. එම අයිතිය තහවරු කිරිම සඳහ පියවර ගත යුතුයි.
දෙවන ප්‍රමුඛ කාර්ය භාරය වනනේ දැනට පුරා විද්‍යාත්මක සාධක මත කර තිඛෙන අස්ථීවල කාල වකවානුව පාංශ=රසායනික විද්‍යානුකුලව නිර්ණය කිරිමයි. එA සඳහා දැනටමත් අස්ථී කොටස් පොලිස් අපරාධ පරික්ෂකයින්ට ලාබාදි තිබේ. එම කොටස් ආණ්ඩුව අÞල පර්යේෂනාගාර වෙත යොමු කලයුතුව තිබේ. එකි කාර්ය අප්‍රමාදව කල යුතු බවට ආණ්ඩුවට බල කල යුතුයි.

සෙසු කාරණා එනම් මෙම අපරාධ වලට වගකිවයුත්තන් කවුරුන්ද යන්න හඳුනා ගැනිම, ඔවුන්ව නීතිය ඉදිරියට පැමිණවිම යන්න තෘතිය කාරණාවේ.

(මාතලේ ජන ඝාතනය අÞල පර්යෙෂනාත්මක තොරතුරු ඉදිරියට බලාපොරොත්තුවන්න)

සටහන
එක්සත් ජාතීන්ගේ ජන ඝාතණ හා අÞල ප්‍රක්ඥප්තියට අනුව, ජන ඝාතනයක් යනු, යම් කණ්ඪායමක් සම්පුර්ණයෙන් හෝ කොටසක් හෝ මරා දැමිමෙන්, ශාරිරික හෝ මානසිකව හෝ කි. බරපතල හානි සිදුකරන හෝ ක්‍රියාවකි.
 My sons were detained in camp near mass grave – A mother reveals
Monday, 08 April 2013 14:15
Her two sons abducted by the Army on 13th December, 1989 were detained at the 'Rest House camp' at Matale Hospital and when she made inquiries after three days a list was shown with the names of her two sons stricken off with a red pen says K.G. Kamalawathi, a mother.

She had been residing at Pulmuddai and had come to Matale due to harassment of tiger terrorists 4 months before the incident. She had to look after the four children after the death of her husband.

Her two sons Susanthe Janaka (18) and Rohana Nishanthe (17) studying in A/L classes at Matale Scuince College had been abducted from their residence at Warakanthdawatta at Ukuwela during a search operation carried out in the area.

"13 more boys from the village were taken away by the Army on the same day. When they took my boys I went behind them. They were taken to the 'Rest House camp'. Despite my appeals to allow me to talk to my children, I was prevented from doing so by soldiers. They did not allow me to go into the camp. On the third day a soldier read out a list of those who were being detained in the camp. Certain names were stricken off with a red pen. My sons' names too were stricken off."

According to her memory a soldier named U.P.R. Perera, on her request went into the camp and returned saying her sons were in the camp. However, he had said she would not be allowed to meet them.

Then she met Parliamentarian Nandimithra Ekanayake, who was in the opposition then. He had asked her to meet an Army officer called Gotabhaya Rajapaksa who was the Military Coordinating Officer at Matale at the time.

"I was heartbroken when I heard that Gotabhya Rajapaksa was in the Army while Mr. Mahinda Rajapaksa was talking about abductions of our children. I couldn't believe it. The MP said he had told Mr. Gotabhaya Rajapaksa regarding my sons. However, when I went to meet Mr. Rajapaksa a Corporal Silva said I could not be allowed to meet Mr. Gotabhaya Rajapaksa and ordered me to leave the place."

She had gone back to Rest House camp and soldiers had directed her to various camps in Matale saying her children were in those camps. She had pleaded for help from the Red Cross and informed UN agencies for help but she had not got any other help other than information that they had received her letters.

After some time some boys who had been released from military custody had told her that they, along with her sons, had been taken to the ‘Red Bana Camp,’ and that they also spent time in a military camp, which was operating from Vijaya Vidyalaya, where the Gajaba Regiment was alleged to have operated a torture chamber.

Despite Ms. Chandrika Bandaranayake, after coming to power, had stated death certificates would be issued, she rejected getting death certificates for her sons saying, "I've come forward now to tell the story because I want justice for my sons. However, I don’t know whether justice will ever be delivered,” she added.

After several years UNP stalwart Alick Aluvihare, the UNP strongman at the time in Matale had come to meet her and asked why she had not told him about her sons saying he could have saved them. "I didn't seek help from those who commissioned the crime. It was they who had authorized those crimes," said Ms. Kamalawathi.
(Courtesy: 'Ceylon today')

No comments:

Post a Comment