Thursday, April 11, 2013

ඉන්දීය හමුදා ඉන්දියානුවන්ව මරනවා. ලැජ්ජයි!!! Indian security forces killing Indians: SC


මේ ප්‍රකාශය කරන්නේ ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය. ඉන්දියාවේ ජම්මු කාශ්මීරය හා මනිපූර් ප්‍රාන්තය නිදහස ඉල්ලා සටන් කරන සන්නද්ධ කණ්ඩායම් ක්‍රියාත්මකවන ප්‍රාන්ත රාජ්‍යයන් දෙකකි.

මෙම ප්‍රාන්තවල දිගු කාලයක් පුරා සන්නද්ධ හමුදා රදවා තැබීම, නීතියට පරිබාහිරවූ සිදුකෙරන මිනිස් ඝාතනවලට හේතුව බව ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරයි.  

වසර 10 -15 කට අතර කාලයක් මුඵල්ලේ මනිපූර් ප්‍රාන්තය තුල ඉන්දීය හමුදා රදවා තිබේ. විශේෂ සන්නද්ධ හමුදා පනත ලෙසට හැදින්වෙන පනත මගින් සලසා ඇති ප්‍රතිපාදන වලක ආවරණය යටතේ මෙම ප්‍රාන්තයේ, පොලිසිය හා ත්‍රිවිධ හමුදා සිදුකරන සියලු අපරාධ නීත්‍යානුකූල කර තිබේ.

මෙය ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතට සමානවූ පනතකි.

මනිපූර් ප්‍රාන්තයේ පමණක් මෙම විශේෂ හමුදා පනත යටතේ ක්‍රියාත්මක වන පොලිසිය හා හමුදාව විසින් ඝාතනය කර තිබෙන සංඛ්‍යාව 1528කි.

මෙම සංඛ්‍යාව, 88,89,90 කාලයේ මරා දැමූ දකුණේ තරුණ තරුණියන් ගේ සංඛ්‍යාව හා උතුරේ හා නැගෙනහිර මරා දැමූ සංඛ්‍යාව හා සසදන කල ඉතාමත් සුඵය.

මෙම කාරණය එරට - මානව හිමිකම් ක්‍රියාකාරිකයන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට යොමු කළේය.

එම කරුණු සැලකිල්ලට ගත් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය - ඉහත ප්‍රකාශය, එනම් - දිගු කලක ප්‍රදේශවල පොලිසිය හා ත්‍රිවිධ හමුදා රදවා තැබීම තුලින් - මිනිස් ඝාතන සිදුවන බවට වන ප්‍රකාශය  - ඉතා වැදගත්ය.

මෙම නඩු විභාගයේදී ඉදිරිපත්වූ කරුණු පිළිබදව අවධානය යොමු කල ශ්‍රේෂ්ඨාධිකරණය - මෙය ඉතාමත්
ලැජ්ජා සහගතයි - ඉන්දියානු හමුදා ඉන්දියානුවන් මරා දමනවා, අපි මේවායේ වාඩිවෙලා ඉන්නේ ඇයි - මිනිසුන් මරණ කොට......
මානව හිමිකම් ගැන, ජීවිත්වීමට තිබෙන අයිතිය ගැන කිසිම සැලකිල්ලක් නැත‍. යයිද සහන් කළේය.

දෙරටක වෙනස - පැහැදිලි කරන උදාහරණයක්.
අපේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙවන් ප්‍රකාශයක් කිසිසේත් බලාපොරොත්තු විය හැකිද?

Reflecting the grievances of people in Jammu and Kashmir and north-eastern states, the Indian Supreme Court on Tuesday said prolonged deployment of armed forces in disturbed areas was bound to result in extra-judicial killings.

Dealing with the issues raised by public interest litigations alleging 1,528 extra-judicial killings in Manipur in the last three decades, a bench of Justices Aftab Alam and Ranjana P Desai said, "Manipur's woes must be recognized. It has gone on for 10-15 years. If security forces are kept in a state for 10-15 years, these things are bound to happen. No one can prevent it."

It praised the painstaking efforts of the Justice Santosh Hegde committee to inquire and conclude that the six incidents of encounter referred to it were fake which resulted in the cold-blooded killing of seven persons including a 12-year-old boy.

The bench said it could never express the depth of sorrow felt by it on reading the findings of the inquiry report. "We cannot tell you how shameful the case is. Indians were being killed by Indian security forces. What is the use of our sitting here (in the Supreme Court) if people are killed like this," the bench said.

"Those deaths (fake encounter killings) reflect utter callousness and no respect for human rights and no respect for the right to life," the bench said but did not forget to mention the constraints and difficult situation into which the armed forces personnel were thrown in.

"But we must also see the picture from the side of the security forces who are away from their families for long periods. These are young soldiers. The constant violence has a brutalizing effect on them. If you keep Army in a place for 10-15 years, these things are bound to happen. The security force personnel do not lead a normal life being stationed in the midst of constant violence," the bench said but clarified that even a single fake encounter killing was unacceptable.

Additional solicitor general Paras Kuhad made an impassioned presentation saying Justice Hegde committee's report was being considered at the highest level in Army headquarters, ministry of home affairs, ministry of defence and the Union government and the authorities were one with the court that even a single fake encounter was unacceptable.

When the bench made it clear that it would brook no objection to the Hegde panel report, Kuhad said, "The response of the Union government and the Army will be restrained yet calibrated. We will have to show the constraints faced by the Army in difficult situations and terrain in which they operate. The Cabinet Committee on Security has to deliberate on it and formulate a final response." The court accepted his request for four weeks time to file the response.

The bench said, "Most important part of the adjudication process in the court would be how to implement the guidelines and the dos and don'ts for the security forces to prevent fake encounter in future. But it is no less important to bring to book those guilty in the six fake encounters in 2009-10 in which seven were killed."

Appearing for the petitioners, senior advocate Colin Gonsalves said there were 32 cases of fake encounter - six found by the Hegde panel, 17 found by magisterial inquiries and nine found by commissions of inquiry instituted by the state government. "Manorama killing too was a blatant fake encounter," he said and demanded a special investigation team to probe and fix responsibility for the 33 killings.

Kuhad agreed that there were transgressions by the armed forces in some cases but said hundreds of security force personnel too were killed in the operations. The bench asked him to provide details of militants killed in operations, casualty suffered by forces, death of civilians along with the response of the Union government.

Manipur government through senior advocate V Giri submitted that it was ready to furnish all information including the nine cases of commission of inquiry, reports of which have not seen the light of day till now. (Times of India)
(ටයිම්ස් ඔෆ් ඉන්දියා උපුටා ගැනීමක් - ඩේලිමිරර් 10.04.2013) 

No comments:

Post a Comment