Thursday, August 1, 2013

ඉන්දියාවේ 29 වන ප්‍රාන්ත රාජ්‍ය බිහිවෙයි.



දකුණූ ඉන්දියාවේ, ආන්ද්‍රා ප්‍රදේශය දෙකඩ කොට, තෙලන්ගාම් ප්‍රාන්ත රාජ්‍ය බිහි කිරීමට පියවර ගෙන තිබේ.
තෙළගු බස කථා කරන - තෙල්ගාම් ප්‍රාන්තයේ බහුතරය හින්දුවේ. සියයට හතලිස් පහක් මුස්ලිම්වරුන්ය.
වසර 49ක් පුරා වෙන්වී සිටිමේ අගලයක යෙදෙන තෙලන්ගාම් වැසියෝ තම ඉලක්කය ජය ගත්තේය.
තෙලන්ගම් නව ප්‍රාන්ත රාජ්‍යයේ අගනුවර හයිද්‍රාබාදය වන අතර, වසර 10ක් යනතුරු, එය ආන්ද්‍රා ප්‍රදේශයේ අගනුවර වනු ඇත.
සමස්ථ ඉන්දියාවේ ගල් අගුරු වලින් සියයට 20ක් තෙල්ගාන් ප්‍රාන්තයේ පිහිටා ඇත. මිලියන 3.5ක් ජනගහනයකට උරුම කියන නව ප්‍රාන්තය - මාවෝවාදීන්ගේ නිජ බිමක් ලෙසටද හදුන්වනු ලැබේ.
බලය මධ්‍යගත කිරීම තුලින් වෙන්වීම නතර කල හැකි වන අතර, ජාතීන් අතර අරගලද අවම වේ.
එහෙත් ඉන්දියාවේ ප්‍රාන්ත පහක පවතින, ස්වාධීන ප්‍රාන්ත සදහා වන අරගල තවමත් පවතී. උත්තර ප්‍රදේශයේ ඇසෝමය, බටහිර බෙංගාලය හා මහරාෂ්ත්‍රා ප්‍රාන්තවල මෙම අරගල පවතී.

No comments:

Post a Comment