උසස් අධ්‍යාපන සිසුවියන්ගේ කන්‍යාභාවය පරීක්ෂා කළ යුතු බවට වන යෝජනාවක් ඉන්දුනීසියාවේ අධ්‍යාපන ලොක්කෙකු විසින් ඉදිරිපත් කර තිබේ.
මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ දකුණු සුමාත්‍රාවේ අධ්‍යාපන නිලධාරියෙකු වන මොහොමඩ් රසීඩ් විසිනි.
මුස්ලිම්වරුන් බහුතරයක් සිටින ඉන්දුනීසියාවේ ඉස්ලාමීය අන්තවාදීන් විසින්, එරට ස්ත්‍රීන් පීඩාවට පත් කරන්නේ කොරානය උපුටා දක්වමින්ය.
කෙසේ වෙතත් මෙම, දූෂ්ඨ යෝජනාව එරට අධයාපන ඇමතිවරයා මුළුමණින්ම ප්‍රතික්ෂේප කර ඇත. කාන්තා අයිතීන් පිළිබඳ සංවිධාන වල දැඩි විරෝධයට හා පිළිකුලට ලක්ව තිබේ.
No comments:
Post a Comment