Wednesday, August 14, 2013

ආරක්ෂක අංශවල චිත්ත ධෛර්ය වට්ටන්න බෑ. රුකාන්ත - චන්ද්‍රලේඛා නඩුවේ වැරදිකරුවන් වූ එස්. ටී. එෆ් නිලධාරීන්ට ජනාධිපති සමාව.

රූකාන්ත - චන්ද්‍රෙල්ඛා නඩුවේ වැරදි කරුවන්වූ එස්.ටී.එෆ් නිලධාරීන්ට - එම යුවල සමාව දීම - ජනාධිපති සමාවට පාර කපා ගැනීමක් බව ප්‍රකාශ වේ.
වරදකරුවන් වූ එස්.ටී.එෆ් නිලධාරීන් සමහරක් රාජපක්ෂ ආණ්ඩුව හා පවුලේ කිට්ටුවන්තයින් යයි කියති. මොවුන්ට සමාව දීමේ ජනාධිපති අවශ්‍යතාවයට - පාර කපා ගැනීමකි රූකාන්ත - චන්ද්‍රෙල්ඛා ලවා පළමුවෙන් සමාව ලබාදීම.
ජනතාව මුලා කිරීම සදහාවූ මෙම ක්‍රියා පිළිවෙත මගින් සිදු කරන්නේ, අදටත් ආණ්ඩුවේ මෙහෙයුමෙන් මිනී මරන, අතුරුදහන් කරන, වෙනත් අපරාධ කරන අරක්ෂක අංශවල නිලධාරීන්ගේ චිත්ත ධෛර්යය රැකගැනීමය.

No comments:

Post a Comment